Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොළඹ නාගලගම් වීදිය මාපකය මහ ගංවතුර මට්ටම ඉක්මවා යයි
පුවත්
November 30, 2025
අද (30) අලුයම කැළණි ගඟේ කොළඹ ප්‍රදේශයේ පිහිටි ජල මාපකය වන නාගලගම් වීදියේ මාපකයේ ජල මට්ටම තියුණු ඉහළ යාමක් වාර්තා වූ අතර, එය උදෑසන...
අරණායක, අම්බලන්කන්දේ නායගිය තැනට ආධාර අවශ්‍යයි
පුවත්
November 29, 2025
අරණායක - අම්බලකන්ද ප්‍රදේශයෙහි නායයාම හේතුවෙන් පුද්ගලයන් 120ක් පමණ ජීවීත අවදානමක් සහිතව හිරවී සිටින අතර පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇත. නිවාස ගණනාවකට හානි සිදුව ඇති...
කලා ඔයේ හිරවූ බසයේ සිටි පිරිස බේරාගත් මෙහෙයුම
පුවත්
November 29, 2025
කලා ඔයේ පාලම මත හිර වූ බසයේ සිට ඉන් ඉවත්ව වහළක් මතට නැග සිටි පුද්ගලයන් 68 දෙනකුගෙන් එක් අයකු මියගොස් අනෙක් 67 දෙනා බේරාගැනීමට හැකි...
තුල්හිරියේ නායයාමකින් 21ක් අතුරුදන්
පුවත්
November 29, 2025
තුල්හිරියේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. මෙලෙස නායගොස් ඇත්තේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ය. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව අතුරුදන්වූ...
අනුරාධපුරය, නුවරඑළිය හුදකලා නගර වෙයි. මාර්ග රැසක් විනාශයි
පුවත්
November 29, 2025
අනුරාධපුරය සහ නුවරඑළිය නගර වෙත ප්‍රවේශවීමට ඇති සියලුම ගොඩබිම් මාර්ග අවහිර වී හෝ කැඩී යාම හේතුවෙන් එම නගරවලට ප්‍රවේශවීමට නොහැකි වී ඇතැයි මාර්ග සංවර්ධන...
පන්නල වැඩිහිටි නිවාසයක, 11 දෙනකු මරුට
පුවත්
November 29, 2025
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම වැඩිහිටි නිවාසයේ 25 දෙනකු සිට ඇති අතර ඉන්...
අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගලයි ? ජනතාවට ඉවත්වන්න යැයි ඉල්ලීමක්
පුවත්
November 29, 2025
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් අඹතලේ පිහිටි ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බවත් මේ නිසා වේල්ල සහ මාළඹේ...
කුඹල්ඔළුව විදුහලේ රැඳී සිටින පිරිසකගේ ජීවිත අනතුරේ ?
පුවත්
November 29, 2025
කොත්මලේ, පූඩළුඔය, කුඹල්ඔළුව විද්‍යාලයේ අවතැන් වූ 300ක් පමණ රැස්වී සිටින බවත් එම පාසලේ විදුහල්පති නිල නිවසේ ද 20ක පමණ පිරිසක් රැඳී සිටින බවත් දැනගන්නට ඇත. මෙම...
ගමක් ම වැළලුණු නායයාමේ විස්තර තවමත් නෑ
පුවත්
November 29, 2025
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අලවතුගොඩ, අංකුඹුර - අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයාමකින් විිශාල පිරිිසක් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම ගම්මානයේ පවුල් 800ක් පමණ පදිංචිව සිටි...
රුධිර පරිත්‍යාගශීලීන් අවශ්‍ය කර තිබේ
පුවත්
November 29, 2025
රුධිර පරිත්‍යාග අවශ්‍ය වී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා දෛනික රුධිර අවශ්‍යතාව දිනකට...
මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි
පුවත්
November 29, 2025
රටේ උද්ගත වී ඇති ආපදා තත්වය හේතුවෙන් මහජනන හසිසි අවස්ථා රෙලුලාසි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
ඉරණමඩු ජලාශයේ ඇළ මාර්ගයක පැති බැම්ම කැඩෙයි
පුවත්
November 29, 2025
ඉරණමඩු ජලාශයේ පෝෂක ප්‍රදේශයට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් එහි වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇත. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ජලාශයෙන් ජලය ගලා බසින ඇල...
1
...
17
18
19
...
1,063
Page 18 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok