spot_img

පුවත්

පීඩන අවපාතය හෙට සවස රට ඇතුළට. තවත් ආපදාවක් ?

බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලයේ දී හම්බන්තොට සහ කල්මුණේ...

ග්‍රෙගරි වැවේ දී ගුවන් යානයක් අනතුරක

සංචාරකයන් පිරිසක් රැගෙන යාමට නුවරඑළියට පැමිණි සී ප්ලේන් වර්ගයේ යානයක් අද (07) දහවල් 12.30ට පමණ ග්‍රෙගරි වැවට ගොඩබෑමට යාමේ දී අනතුරට පත්ව තිබේ. එහි...

අසාමාන්‍ය මිල ඉහළ යාම නිසා කොටස් වෙළෙඳ පොළ නවතා දමයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (07) දිනයේ ගනුදෙනු ආරම්භයේ දී මූලික කොටස් නිකුතුවක් සිදුකර තිබූ වෙල්ත් ට්‍රස්ට් සිකුරිටි සමාගමේ කොටසක් රුපියල් 7.00 බැගින් කොටස්...

බෙංගාල බොක්කේ අඩු පීඩනය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

බෙංගාලබොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථාපිතව ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

කාන්තාවන් සහ දරුවන් බිලිගන්නා, Grok නමැති AI යක්ෂයා

එලෝන් මස්ක්ගේ xAI සමාගම විසින් හඳුන්වා දී ඇති කෘත්‍රිම බුද්ධි පද්ධතිය වන Grok හරහා, ලෝක පුරා බරපතළ ඩිජිටල් අපරාධ රැල්ලක් මතු වෙමින් පවතින බවට...

වෙනිසියුලාවට පසු ග්‍රීන්ලන්තය? ට්‍රම්ප්ගේ බල සටන් දේශපාලනය

ග්‍රීන්ලන්තය අල්ලාගැනීමේ ට්‍රම්ප් සැලසුම, ආරක්ෂාව සඳහාද? ඛනිජ සම්පත් ලබා ගැනීමටද? නැතිනම් නව බල අරගලයක ආරම්භයක්ද? ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සමීප උපදේශකයන් ග්‍රීන්ලන්තය ඇමරිකාවේ...

ශ්‍රී ලංකා පකිස්තාන විස්සයි 20 තරඟාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර විස්සයි 20 තරඟාවලිය අද (07) ආරම්භවීමට නියමිතය. තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ සියලු තරඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. පාකිස්තාන...

බෙංගාල බොක්කෙන් යළි අඩු පීඩන කලාපයක්. අවදානයෙන් සිටින්න

බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24ක කාලයේ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ...

කොටස් වෙළෙඳ පොළ ඒකක 278කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (06) දිනයේ ගනුදෙනු 42,887ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,594ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 278ක් ඉහළ...

තාත්තා දරු පවුල සිටිය දී නිවසට ගිනි තියලා. ගිනි තැබූ තාත්තා සහ දියණියක් මරුට

සිය පවුලේ අය සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පෙට්‍රල් දමා නිවසට ගිනි තැබූ පුද්ගලයකු සහ නිවසේ සිටි ඔහුගේ දියණිය ගින්නට හසුව මියගොස් ඇතැයි පොලිසිය ගියයි. මියගිය...

ජපානයේ භූමිකම්පා මාලාවක්

ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ අද (06) උදෑසන 10.18ට රිච්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන් විනාඩි...

මන්ත්‍රී කවින්ද, ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් අද (05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්...

Recent articles

error: Content is protected !!