Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල, මාතර සියලු පාසල් වසා දමයි
පුවත්
October 8, 2023
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ද සියලු පාසල් හෙට (09) සහ අඟහරුවාදා (10) දින දෙකෙහි වසා දැමිමට තීරණය කර තිබේ. ඊයේ (07) මාතර...
නියඟය අවසන්. වියළි කලාපයට මහ වැසි ?
පුවත්
October 8, 2023
රටේ නිරිතදිග ප්‍රදේශවලට සති ගණනක් අඛණ්ඩව මහ වැසි පතිත වුව ද වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල පැවති නියඟය අද (08) නිමාවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
පස් කන්දක් වැටී බෙරගල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි
පුවත්
October 8, 2023
බෙරගල, වැල්ලවාය මාර්ගයේ බැල්කවුඩ් ප්‍රදේයේ දී අද (08) උදෑසන පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි හපුතලේ පොලිසිය පවසයි. පස්...
ලෝක වාර්තා දෙකකට සම අයිතිය ලබමින් ශ්‍රී ලංකාව අප්‍රිකාව හමුවේ පරදී
ක්‍රීඩා
October 8, 2023
දකුණු අප්‍රිකාව ලබාදුන් දැවැන්ත අභියෝගය බාරගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අවශ්‍ය වේගය රඳවාගත්ත ද කඩුලු ආරක්ෂා කරගැනීමට නොහැකිවීම නිසා ලකුණු 102ක පරාජයකට හිමිකම් කීවේය. ඊයේ (10)...
බද්දේගමට මහා ගංවතුරක්. ජනතාවට ඉවත්වන්න යැයි දැනුම් දෙයි
පුවත්
October 7, 2023
ගිං ගඟේ, බද්දේගම ප්‍රදේශයේ සවිකර ඇති ජල මාපකයේ ජල මට්ටම මහා ගංවතුර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ ප්‍රදේශය අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන්න...
මාතර ජනතාව ඉවත්කරයි. ගල්බැම්ම පිටාර ගැලීමට ආසන්නයි
පුවත්
October 7, 2023
නිල්වලා ගඟආශ්‍රිතව අත්තුඩාව ප්‍රදේශයෙ පිහිටි ආරක්ෂිත ගල් බැම්මේ පිටාර මට්ටම දක්වා ජලය ඉහළ ගොස් ඇති බැවින් මාතර ජනතාවට ඉවත්වන්න යැයි ආපදා කළමනාකරණ ඒකකය හා...
මන්ත්‍රීලාගේ කරණම් ගැහිල්ල නවතී ද ?
පුවත්
October 7, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ මාරුකරමින් ඇමතිධූර ඇතුළු විවිධ වරප්‍රසාද ලබාගැනීම, නසීර් මොහොමඩඩ් මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුවත් සමඟ ගැටලු සහගත වී ඇත. නසීර් මොහොමඩ් ශ්‍රී ලංකා මුස්ලිම්...
කොරේ පිටට මරේ, වායුගෝලයත් කැළඹෙයි
පුවත්
October 7, 2023
වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගැනීම හේතුවෙන්, දකුණ, බස්නාහිර සහ සබරගමු පළාත්වලට මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඉදිරි පැය 24 දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා...
දකුණේ ගංවතුර තත්වය (ඡායාරූප එකතුවක්)
පුවත්
October 7, 2023
දින ගණනාවක් පුරා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගම්මාන රැසක් ජලයෙන් යට වී ඇති අතර නිල්වලා ගඟ සහ ගිං ගඟ ස්ථාන...
පාසල් වාර විභාග කල් දමයි
පුවත්
October 7, 2023
දකුණු පළාතේ පාසල් වාර විභාග පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කර තිබේ. දකුණු පළාතේ සියලුම පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය...
මාතර සහ ගාල්ලේ ගංවතුර තත්වය මෙන්න. බද්දේගම සහ පානදුගම මහ ගංවතුර
පුවත්
October 7, 2023
මාතර සහ ගාල්ල දිස්ත්‍රික්වලට දින ගණනක් පුරා ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ සහ ගිං ගඟ ඇතැම් ස්ථානවල දී මහා ගංවතුර මට්ටමකට ආසන්න වී...
තව දින දෙකක් පාසල් වසා දමයි
පුවත්
October 7, 2023
මහ වැසි සහ ගංවතුර තත්වය හේතුවෙන් ලබන සදුදා (09) සහ අඟහරුවාදා (10) දෙදින ද මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය...
1
...
216
217
218
...
1,073
Page 217 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok