Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 16, 2025
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අද (16) අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේ ය. විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වූ බන්දුල හරිස්චන්ද්‍ර ජාතික ජන බලවේග රජය ස්ථාපිත කිරීමෙන්...
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 46,528ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,235ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම...
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 53,183ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,224ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79කින් පහළ යාම...
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 52,932ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,518ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 164කින් පහළ යාම...
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
“මේ තරම් වෛද්‍ය විද්‍යාව දියුණුවෙලා තියන කාලයක නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මේ දරුවාගේ ජීවිතය අහිමිවූ බව තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. දරුවකුගේ ජීවිතය හැමදේටම වඩා වටිනවා....
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පස් වියැති දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය, දළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. ඊයේ (08) සවස...
අයවැය දිනයේ කොටස් වෙළෙඳ පොළ වාර්තාගත නැගීමක්
පුවත්
November 7, 2025
කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 43,378ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,705ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 225කින් පහළ යාම...
කොටස් වෙළෙඳ පොළෙන් ඓතිහාසික වාර්තාවක්
පුවත්
November 6, 2025
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 44,445ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,062ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 158කින් පහළ යාම...
රත්නපුරයට මහ වැසි
පුවත්
November 6, 2025
රත්නපුර, කුරුවිට, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට පැය 12ක පමණ කාලයක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇතැයි...
පොලිසියට බලපෑම් කළ, මාලිමා සභිකයෙක් අත්අඩංගුවට
පුවත්
November 5, 2025
පොලිස් රාජකාරියට බාධා කළැයි චෝදනා කරමින් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභිකයකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි. විදුලිබල මණ්ඩලයේ සේවකයකුගේ රාජකාරියට බාධා කළ බවට...
දෙවියන් ආශිර්වාදය ලැබීමට ගොස්, පස් දෙනකු දැදුරු ඔයට බිලි
පුවත්
November 5, 2025
කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරම් වැඳ පුදා ගැනීමට ගොස් ආපසු එමින් සිටි පිරිසක් අද (05) සවස දැදුරු ඔයේ දිය නාමින් සිටිය දී සැඩපහරකට හසුව ගසාගෙන ගොස්...
විදුහල්පති හෙරොයින් ජාවාරමේ, ඔහුගේ බිරිඳ මාලිමාවේ නගර සභිකයෙක්
පුවත්
November 5, 2025
එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව...
1
...
21
22
23
...
1,063
Page 22 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok