Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇතැයි පැවසෙන යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට නීති ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක්...
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
සතුන් ආරක්ෂා කරන සහ සතුන් ජීවිතක්ෂයට පත් නොකරන (No-kill) බව පවසමින් පවත්වාගෙන ගිය උතුරු කැලිෆෝනියාවේ පිහිටි ප්‍රසිද්ධ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක භූමියෙන් වෙඩි තබා ඝාතනය...
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
දිවයින පුරා සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැළකිල්ලට ගනිමින්, නොසැලකිලිමත් ලෙස සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියදුරන්ට ස්ථානීය රථවාහන දඩ (On-the-spot)...
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
කොස් ගසක් යට ඉදී වැටී තිබූ වැල ගෙඩියක ඇට එකතු කිරීමට ගිය හැටපස් හැවිරිදි දෙදරු මවකගේ හිස මතට තවත් කොස් පොකුරක් කඩා වැටීමෙන් සිදුවූ...
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
චීනයේ බීජිං අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ලක් වන ‘සිටික් ටවර්’ (CITIC Tower) හෙවත් ‘චයිනා සුන්’ (China Zun) ගොඩනැගිල්ලේ ඊයේ (26) සන්ධ්‍යාවේ මෝටර් රථයක ප්‍රමාණයේ කුඩා...
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකින් පහළට ඇද වැටී දුම්රිය මාර්ගයට...
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
තිරසාර සහ වඩාත් හරිතවත් අනාගතයක් උදෙසා මහජනතාවට සෘජුවම අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය හැකි වට්ස්ඇප් (WhatsApp) සේවාවක් පරිසර අමාත්‍යාංශය විසින් අද දින නිල වශයෙන් ආරම්භ...
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
අද (26) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,693ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,511ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 02ක් ඉහළ යාම හේතුවෙන්...
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
පුවත්
June 26, 2026
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අතිඋදම් අයුරින් විවෘත කරන ලද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අයෝධ්‍යා (Ayodhya) නුවර පිහිටි ඓතිහාසික රාම් මන්දීර් (Ram Mandir) හින්දු...
තෙල්දෙණිය මරණයේ සැකකරුවන්ට සැඟවීමට උදව් කළ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
පුවත්
June 26, 2026
තෙල්දෙනිය ප්‍රදේශයේදී භෞතචිකිත්සකවරියක (Physiotherapist) සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාලේ පොලිස් පුහුණු...
චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි
පුවත්
June 26, 2026
චීනයේ ඉතා ඉහළ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය වන ‘Dear You’ චිත්‍රපටය, සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි සිංගප්පූරුවේ ජනතාව අතර තමන්ගේ සංස්කෘතික හා භාෂාමය...
සූර්ය පැනල පද්ධති දින 3කට ක්‍රියාවිරහිත කරන්නැයි බලශක්ති නියෝජ්‍ය ඇමති ඉල්ලයි
පුවත්
June 26, 2026
ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට ලබන 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි...
1
...
22
23
24
...
1,121
Page 23 of 1,121
Recent articles
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකයට වේලාව වෙන්කර ගැනීමට නව දුරකථන අංකයක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok