Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සපාකන සුනඛයෙක්, පාරට එවූ කාන්තාව අත්අඩංගුවට
පුවත්
November 5, 2025
තම නිවසේ ඇතිකරන බල්ලකු, නොසැළකිලිමත් ලෙස නිදැල්ලේ යාමට සළස්වා මාර්ගයේ ගමන්කරන පුද්ගලයන්ට අන්තරායක් විය හැකි ආකාරයෙන් කටයුුතු කිරීම හේතුවෙන් ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක...
ගොවීන් අමාරුවේ දමා, රජය ලොකු ළූනු ගෙන්වූ හැටි
පුවත්
November 5, 2025
2025 වර්ෂයේ ගත වූ මාස 10ක කාලයේ දී ශ්‍රී ලංකාවට ලොකු ළූනු මෙට්‍රික් ටොන් 239,000ක පමණ ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක...
ආදායම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී
පුවත්
November 5, 2025
2024/25 වර්ෂයට අදාළව ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා නොවැම්බර් මස 30 වැනි දින හෝ ඊට පෙර භාරදීම අනිවාර්ය...
“ඉන්දියාව සමඟ විශ්වාසී සහයෝගයක් අවශ්‍යයි” – සජිත් ප්‍රේමදාස
පුවත්
November 4, 2025
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාව තහවරු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්...
කොටස් වෙළෙඳ පොළ ඒකක 23,000 ඉක්මවයි
පුවත්
November 4, 2025
කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 37,553 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,406ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 25කින් පහළ යාම...
අම්බලන්ගොඩ දී ඝාතනය වූයේ කවුද ?
පුවත්
November 4, 2025
අම්බලන්ගොඩ නගර සභාව ඉදිරිපිට දී අද (04) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි...
කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩි ම අගය වාර්තා කරයි
පුවත්
November 3, 2025
කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 21,728ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,733ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 123කින් පහළ යාම...
සුළං පෙත්තක් නිසා, වරාය පිවිසුමටත් හානි
පුවත්
November 2, 2025
මන්නාරමේ ඉදිකිරීමට යන සුළං විදුලි බලාගාරයකට ගෙන යන සුළං පෙත්තක් පටවාගත් ට්‍රක් රථයක් අද (02) සවස ත්‍රිකුණාමලය වරාය පිවිසුමේ දොරටුව ආසන්නයේ දී පෙරැළී තිබිණි. මෙම...
අයවැයට, පාර්ලිමේන්තුවේ වර්ජනයක් ?
පුවත්
November 2, 2025
පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය දක්වමින් අයවැය කාලසීමවේ දී පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ පරිපාලනය...
පෙම්වතා සමඟ ත්‍රීවීලරය සෝදන්න ගිය තරුණිය මරුට
පුවත්
November 1, 2025
සිය පෙම්වතා සමඟ ත්‍රී රෝද රථය සේදීමට උත්සාහගත් තරුණියක් කැලණි ගඟට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක සේවය කරන...
පොලිසියට චණ්ඩිකම් පෙන්වූ කත, රිමාන්ඩ්
පුවත්
November 1, 2025
උසස් පොලිස් නිලධාරියකුගේ නැගණිය බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක ලබන 03...
හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ජීවිතාන්තය දක්වා හිරගෙට
පුවත්
October 31, 2025
හෙරොයින් ග්‍රෑම් 09ක් සහ මිලිග්‍රෑම් 08 සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම්කිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටි හික්කඩුවේ පදිංචිකාරියක ජීවිතාන්තය දක්වා සිරගත කරන්න...
1
...
22
23
24
...
1,063
Page 23 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok