Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 23, 2023
කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 28,040ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,971ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 106ක් පහළ යාම...
මාරාන්තික රෝගය, ගාල්ල බන්ධනාගාරයෙන් එළියට පනී ?
පුවත්
August 23, 2023
ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මෙනින්ගොකොකස් රෝගය බාහිර සමාජයේ පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය විශේෂඥවරු පෙන්වා දෙති. මෙය මාරාන්තික රෝග තත්වයකි. Neisseria meningitides නමැති බැක්ටීරියාව හේතුවෙන් ඇතිවන...
සිඟිතියකගේ සහ මවගේ සිරුරු වැවක පාවෙයි
පුවත්
August 23, 2023
සිඟිති දියණිය සමඟ මවක් වැවකට පැන දිවි නසාගෙන ඇතැයි ද ඔවුන්ගේ සිරුරු අද (23) එම කාන්තාවකගේ නිවස අසළ වැවේ තිබී සොයාගත් බව ලිඳුල පොලිසිය...
ටෙලිකොම් ආයතනයේ දී පාරිභෝගිකයකුට පහර දෙයි (වීඩියෝ සහිතයි)
පුවත්
August 23, 2023
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මාතර ශාකාවට ගිය පාරිභෝගිකයකුට එහි නිලධාරියකු විසින් පරුෂ වචනයෙන් බැන වදිමින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. එම...
අඟුරුවාතොට මව සහ දියණිය ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේ දී මියයයි
පුවත්
August 22, 2023
අඟුරුවාතොට මවක සහ දියණියක ඝාතනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි. ඔහුගේ සිරුර අද (22) සවස බන්ධනාගාරය තුළ...
දළදා පෙරහැරේ අලි කුලප්පු වේ
පුවත්
August 22, 2023
දළදා පෙරහැරේ අද (22) දෙවැනි කුඹල් පෙරහැරේ අලි කුලප්පුවීම හේතුවෙන් පෙරහැර නරඹමින් සිටි පිරිස් හිස් ලූ ලූ අත දිවගොස් ඇතැයි වාර්තා වේ. අලි දෙදෙනකු කුලප්පු...
හෝටලයක වෙඩිතැබීමක්, පුද්ගලයෙක් මරුට
පුවත්
August 22, 2023
හපුතලේ හෝටලයක අද (22) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගෙස් තවත් අයෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ මාතර පදිංචිකරුවෙකි. වෙඩි වැදී...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දිවිගමන නිමා කරයි
පුවත්
August 22, 2023
හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, ජනාධිපතිවරණ අපේක්ෂකයකු ද වූ මහිමන් රංජිත් අද (22) සවස අභාවප්‍රාප්ත විය මියයන විට 79 වැනි වියේ පසු වූ...
පවුල් 130,000කට පානීය ජලය අහිමිවෙයි ?
පුවත්
August 22, 2023
නියඟය නිසා පවුල් 132,000කට පානීය ජලය සැපයීම ගැටලුවක් වී ඇතැයි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩල පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි පවසන්නේ මේ වනවිට ජල...
නාවික ජැටිය කඩාවැටී, පාසල් සිසුන් ඇතුළු 19ක් රෝහලට
පුවත්
August 22, 2023
ත්‍රිකුණාමලය නාවික හමුද ජැටියේ කොටසක් කඩා වැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 19කු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. අද (22) සවස එම ජැටිය කඩාවැටෙන අවස්ථාවේ දී නාවික...
කොළඹ වෙරළට කැස්බෑ මළ සිරුරු 10ක් පාවී එයි
පුවත්
August 22, 2023
ගාලු මුවදොර සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරයට ඊයේ (21) සහ අද (22) දෙදින මියගිය කැස්බෑවුන්ගේ මළ සිරුරු 10ක් ගොඩගසා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ කැස්බෑ...
කුඹල් පෙරහැරට ඉහළින් ගිය, කැමරාවක් වෙඩි තබා බිම දමයි
පුවත්
August 22, 2023
පළමු කුඹල් පෙරහැර ඊයේ (22) රාත්‍රී වීදි සංචාරය කරද්දී පෙරහැර මාර්ගයේ පියාසර කළ ඩ්‍රෝන කැමරාවක් වෙඩි තබා බිම හෙළා ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි....
1
...
236
237
238
...
1,073
Page 237 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok