spot_img

පුවත්

පාසලක ගැටුමක්, 11ක් රෝහලේ

බෝමිරිය ප්‍රදේශ‍යේ පාසලක ඊයේ (11) සවස ශිෂ්‍ය භට පුහුණුව අතරතුර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවියන් ඇතුළු 11 දෙනකු නවගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි...

පොලිසිය මාරුවීම්වලින් වාර්තාවක් තියයි

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමෙන් මෙරට නව වාර්තාවක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකා පොලිස් සේවයේ එකවර වැඩිම ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාවක් මාරු කරන ලද අවස්ථාව මෙයයි. ප්‍රධාන...

ජනාධිපතිට, ඉස්සර කියපු දේවල් දැන් මතක නෑ (වීඩියෝ)

“බලයට පත්වෙන්න ඉස්සෙල්ලා අපිත් එක්ක බිමට බැහැලා ධීවරයන් වෙනුවෙන් සටන් කරපු ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දැන් ආණ්ඩුවේ සහෝදර මන්ත්‍රීවරු ධීවර ප්‍රශ්න ගැන වචනයක්වත්...

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

'සිංහලේ' ජාතික සංවිධායක සහ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් අද උදෑසන දිවයිනට පැමිණි පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග...

පලාගිය කොස්තාපල් වෙනුවට දෙමාපියන් අත්අඩංගුවට

ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් රැගෙන ඩුබායි වෙත පලා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස...

විදුලිය කැපීම සිකුරාදා දක්වා?

 නොරොච්චෝලේ බලාගාරය අලුත්වැඩියා කර ප්‍රධාන විදුලිබල පද්ධතියට නැවත සම්බන්ධ කරන තෙක් අවම වශයෙන් පෙබරවාරි 14 වන සිකුරාදා දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක කෙටි විදුලි කප්පාදුවක්...

මහසෝනයි, මෝහිනියි පැන ගිහින් ?

ශ්‍රී ලාංකීය ජන සමයේ විවිධ හෝල්මන් අවතාර, යක්ෂයන් ප්‍රේතයන් භූතයන් පිළිබඳ ජනකතා ඕනෑ තරම් හමුවෙනවා. මේ චරිත ඇත්තටම ජීවත් වනවා යැයි යන්න ඇතැම් පිරිස්...

දවස් දෙකක් විදුලිය කප්පාදුවක්

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ දෝෂය පාලනය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ දී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුවන...

ලෝක රාජ්‍ය සමුළුවට ජනපති යයි, වැඩ බලන්න ඇමතිවරු හතරක් පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින්...

බස් දෙකක් ගැටී හතරදෙනකු මරුට

කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.  මෙය සිදුවී ඇත්තේ එක් බස්...

වඳුරෙක් කළ නස්පැත්තියක්, රටට ම විදුලිය නෑ

රටපුරා විදුලිය බිඳ වැටීමට හේතු වී ඇත්තේ පානදුර විදුලි උප පෙ‍ාළෙහි වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි තත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි. මෙම...

බස් රථයක් ගිනි ගනී, 41ක් මරුට

මෙක්සිකෝවේ දී බස්රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පසු ගිනිගැනීමෙන්, එහි ගමන්ගත් පුද්ගලයන් 41 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ධාවනය වෙමින්...

Recent articles

error: Content is protected !!