spot_img
spot_img

පුවත්

ගුවන් හමුදා මූලස්ථානයට ඕමානයත්, බේරේ වැව අසළට කටාර් සමාගමක් කැමැත්තෙන්

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු ඉඩම් කිහිපයක් සඳහා ඕමාන රාජ්‍යයේ සමාගමක් කැමැත්ත පළ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. නාගරික සංවර්ධන අධිකාරිය සතු...

“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...

නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා තිබේ. මේ වනවිට...

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇය පසුගිය 30 වැනි දා බද්දේගම ප්‍රාදේශීය...

කොරෝනා පිළිබඳ යථාර්ථයට මුහුණ දෙමු. බිහිසුණු ඇත්ත මෙන්න

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ දී වඩාත් අසීරු මට්ටමකට පත්වනු ඇති බව කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ආසාදන පාලන සහ කායික රෝග පිළිබඳ විශේෂඥ...

කිරිපිටි හිඟයක්. විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟයක් ඇතිවෙමින් පවතී. වෙළෙඳුන් පවසන්නේ කිරිපිටි සමාගම් බොහොමයක අවශ්‍ය තරම් තොග නොමැති බවයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ද මෙම තත්වය උදාවී...

ගුරු – විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්ගේ නියෝග නොතකයි

විදුහල්පතිවරු, ගුරුවරු සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට (02) වැනි දින සේවයට කැඳවා ඇතත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම උපදෙස් අනුව කටයුතු නොකරන බව ගුරු...

දකුණේ කොරෝනා අවදානම වැඩිවෙයි. රෝගීන් 133%කින් වර්ධනය වෙලා

දකුණු පළාතෙන් පසුගිය දින 05ක දී කොරෝනා ආසාදිතයන් 1996 දෙනකු වාර්තා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 28, 29,30,31 සහ අද (අගෝස්තු 01) මෙම ආසාදිතයන්...

රත්නපුරයෙන් අතුරුදන් වූ දරුවා දින 08කට පසු රිදීගමින් හමුවෙයි

රත්නපුරයේ, මලංගම නිවසකින් පසුගිය 24 වැනි දා සිට අතුරුදන්ව සිටි 14 හැවිරිදි පිරිමි දරුවා අද (01) සවස කුරුණෑගල රිදියගම පොලිස් මාර්ග බාධකයක දී පොලිස්...

ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු දෙනා හෙට සිට සේවයට කැඳවලා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රජයේ සේවකයන් යළි සේවයට කැඳවීමේ ‍චක්‍රලේඛය අනුව හෙට සිට කටයුතු කිරීම අවශ්‍ය බව අධ්‍යාපන ලේකම්වරයා...

කොලේ වසා ගහන “ත්‍රිපිටක පනත”. සම්බුද්ධ ශාසනයට වසර 2500යි. පාලනයට නීති හදන්නේ පැය 06කින්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කර අනාගත පරම්පරාවට උරුමකර...

ගැඹුරු මුහුදේ දී බෝට්ටුවකට නැගී දින 12ක් තිස්සේ ගාල්ලට ආ අපූරු අමුත්තා

ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද (01) පැමිණ සිටියේය. එම යාත්‍රාවේ...

Recent articles

error: Content is protected !!