Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණු මුහුදේ ගිනි ගත් නැවක් ගැන ශ්‍රී ලංකාව දන්නේ දින 06කට පසු
පුවත්
July 16, 2021
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ බ්‍රිටිෂ් ප්‍රයිඩ් නමැති බ්‍රිතාන්‍යයට අයත් නෞකාවකින් බිහිසුණු පණිවිඩයක් මෙරට වරාය අධිකාරියට ලැබිණි. ඒ ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ...
“කොරෝනා පාලනය කළ නොහැකියි” – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
පුවත්
July 16, 2021
කෙරෝනා වසංගතයේ වඩාත් දරුණු ප්‍රභේද ලෝකය පුරා ම ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බැවින් වසංගතය වැළැක්වීම දුෂ්කර වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ...
අධ්‍යාපනය සඳහා විදේශගතවන අයට එන්නත් සඳහා ලියාපදිංචිවන ලෙස දන්වයි
පුවත්
July 16, 2021
අධ්‍යාපන කටයුතු සඳහා විදේශගවන අය සඳහා එන්නත්කරණය ආරම්භකර තිබේ. ඔවුන් සඳහා ඇමෙරිකාවෙන් ලැබුණු ෆයිසර් එන්නත ලබාදෙන බව දැනගන්නට ඇත. ඇතැම් රටවල් සයිනොෆාම් එන්නත පිළිනොගැනීම හේතුවෙන්...
ඕට්ටු මධ්‍යස්ථාන, වනෝද්‍යාන, ළමා උද්‍යාන ආදී ස්ථාන කිහිපයක සීමා ලිහිල් කරයි
පුවත්
July 16, 2021
දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන ආකාරයට ලිහිල් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
මරදාන පොලිසියේ ගින්නක්
පුවත්
July 16, 2021
මරදාන පොලිසියේ අද (16) අලුයම ගින්නක් හටගෙන ඇත. කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කර ඇති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට...
රිෂාඩ්ගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයයි
පුවත්
July 15, 2021
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී සිරුරට ගිනි ඇවිළී පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් අද (15)...
ලොව හොඳම කොටස් වෙළෙඳ පොළ බවට කොළඹ කොටස් වෙළෙඳ පොළ පත්වෙයි
පුවත්
July 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනුදෙනු සිදුවන අතරතුර ඒකක 8,000 ඉක්මවා ගොස් දිනය අවසානයේ 7,986ක් ලෙස දැක්විනි. ඒ අනුව...
නාවලපිටියේ ජය සමරමින් කෘෂිකර්ම ඇමති නිරෝධායන නීති කඩයි
පුවත්
July 15, 2021
නාවලපිටිය නගර සභාවේ බලය අද (15) තමන් සතුකරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෙරටු කරගනිමින් නිරෝධායන නීති නොතකා ජය...
තවත් ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා ප්‍රභේදය
පුවත්
July 15, 2021
වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පිරිසක් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ...
එන්නත්කරණය සම්පූර්ණ කළ විදෙස් සංචාරකයන්ට රටම විවෘතයි
පුවත්
July 15, 2021
කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයන් සඳහා කරනු ලබන PCR පරීක්ෂණයකින් ඔවුන් ආසාදිත නොවන්නේ යැයි තහවරු වන්නේ නම් මෙරට ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට...
තවත් දැරියක් අපයෝජන සිද්ධියකට 05 අත්අඩංගුවට තවත් පිරිස් සොයා මෙහෙයුම්
පුවත්
July 15, 2021
නාවලපිටියේ පදිංචි 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා ඇතුළු පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
“ගීතය එදා වින්දා. අද විඳවනවා” – රත්න ශ්‍රී
පුවත්
July 14, 2021
මෑත කාලීනව විද්‍යුත් නාලිකාවල ප්‍රචාරයවන ගීත සහ සති අන්ත පුවත්පත්වල සාහිත්‍ය කලා අතිරේකවල පළවන ගීත රසාස්වාද කිසිවක් උසස් සාහිත්‍ය අගයක් නොමැති, එමෙන්ම කතාකිරීමට තරම්...
1
...
806
807
808
...
1,069
Page 807 of 1,069
Recent articles
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
පුවත්
April 2, 2026
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok