Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දඹුල්ලේ පුහුණු තරඟයකට ගිය ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයකුට කොරෝනා
ක්‍රීඩා
July 10, 2021
පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර දඹුල්ලේ තරඟයකට සහභාගීවීමට ගිය වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඔහු...
ගාලු කොටුවේ රතු ගඩොලින් තැන තැන ඉදිකළ පෙට්ටි මොනවාද ? ඒවා කැඩුවේ ඇයි ?
පුවත්
July 10, 2021
ලෝකයේ සමුද්‍රාසන්නයේ පිහිටි විශාලතම බළකොටු අතරින් එකක් වීමත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක පාලකයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි තවමත් ඉතිරිව තිබීමත් හේතුවෙන්...
15 හැවිරිදි දැරිය මිල දී ගත් ගායන ශිල්පියෙක් රිමාන්ඩ්
පුවත්
July 10, 2021
බාලවයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන ඇගෙන් ලිංගික සේවා ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට...
උද්ඝෝෂකයන් නිරෝධායනයට යොමුකිරීම නීතිය කැඩීමක් යැයි නීතිඥ සංගමය කියයි
පුවත්
July 10, 2021
“නිරෝධායන ක්‍රියාවලිය” දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට ලිපියක්...
සීයාත්, නිවුන් මුණුපුරන් දෙදෙනාත් දිය නෑමට ගොස් නොඑන ගමන් යයි
පුවත්
July 10, 2021
කොස්ගොඩ දූවේමෝදර ගං මෝයේ දිය නෑමට ගිය සීයා සහ හය හැවිරිදි නිවුන් දරු දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ පදිංචි...
ආගමික ස්ථාන විවෘතයි. මංගල උත්සව සඳහා 150කට අවසර. නව නිර්දේශ නිකුත් කරයි
පුවත්
July 10, 2021
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා අද (10) සිට තවදුරටත් ලිහිල් කර තිබේ. ඒ අනුව අද සිට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘතව තැබීමට...
“රසායනික පොහොර ගෙන්වන්නේ නෑ. නෑමයි. මාධ්‍ය වාර්තා බොරු” ජනාධිපති මාධ්‍ය අංශය කියයි
පුවත්
July 10, 2021
රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබාදීමට තීරණය කර ඇතැයි පැවසෙන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි තීරණයක් රජය විසින් ගෙන නැතැයි...
“X-Press Pearl නැවේ සන්නිවේදන දත්ත මැකිලා” – CID අධිකරණයට කියයි
පුවත්
July 10, 2021
ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය සමඟ සිදුකරගත් පණිවිඩ හුවමාරුවලට අදාල සන්නිවේදන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ...
ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර. සහන සේවා කණ්ඩායම් යොදවයි
පුවත්
July 10, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම හා ලංකාගම ප්‍රදේශයට ඇතිවූ මහ වැසි හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන්...
රසායනික පොහොර යළි ගෙන්වීමට රජයේ තීරණයක් ?
පුවත්
July 10, 2021
කාබනික පොහොර අවශ්‍ය තරම් රටතුළ නිපදවීම ආරම්භ කරන තුරු සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනය සඳහා අවසර දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ...
ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි
ක්‍රීඩා
July 9, 2021
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඟහරුවාදා ආරම්භවීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය කල් දමනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ...
රත්ගම රෝහලේ කොරෝනා පොකුරක්. වෛද්‍යවරුන්ට පරීක්ෂණ නෑ
පුවත්
July 9, 2021
ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වී තිබේ. අද උදෑසන කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් 13...
1
...
810
811
812
...
1,069
Page 811 of 1,069
Recent articles
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok