Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මෝරුන් 70% මියගිහින්. විශ්වවිද්‍යාල පුළුල් පරීක්ෂණ පවත්වයි
පුවත්
June 15, 2021
මෝරුන් විශාල ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලය සහ අත්ලාන්තික් විද්‍යාලය පෘථිවි විද්‍යා අංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් පුළුල් අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. ඔවුන් පවසන්නේ මහ...
කොරෝනා හේතුවෙන් තවත් ගැබිණියක් මරුට
පුවත්
June 15, 2021
කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවක් ඉරිදා (13) කොළඹ කාසල් රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. වැල්ලම්පිටියේ පදිංචිව සිටි 38 හැවිරිදි මෙම කාන්තාව...
තවත් කොරෝනා මරණ 57ක් වාර්තා කරයි
පුවත්
June 14, 2021
තවත් කොරෝනා මරණ 57ක් පිළිබඳ තොරතුරු අද (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් නිකුත් කර තිබේ....
තෙල් මිල ඉහළ යද්දී කොටස් වෙළෙඳ පොළ පහළ බසී
පුවත්
June 14, 2021
ශ්‍රී ලංකා වෙළෙඳ පොළ තුළ ඛනිජ තෙල් මිල ඉහළයාමත් සමඟ අද දින (14) කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත ඒකක දර්ශකය ඒකක 28කින් පහළ වැටිණි. දිනය...
ගාල්ලේ එන්නත් දීමේ සියලු ලේඛන අපරාධ අංශයට දෙන්න යැයි අධිකරණ නියෝගයක්
පුවත්
June 14, 2021
ගාල්ලේ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නිකුත්කරන ලද එන්නත් ප්‍රමාණවල විස්තර ලබගැනීමටත්, එම එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කවර පුද්ගලයන් සඳහා නිකුත් කර...
සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයැයි සෞඛ්‍ය අංශ කියයි
පුවත්
June 14, 2021
කොරෝනා වසංගතය පාලනය කිරීමටනම් සංචරණ සීමා තවත් දැඩිව ක්‍රියාත්මක කළ යුතුයැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් දක්නට...
ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට විනිසුරුවරු කිහිප දෙනෙක් පත්වෙති
පුවත්
June 14, 2021
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස දිව්රුම් දුන්නේය. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙසත්,...
මහ සාගරයේ වනාන්තර ගැන පර්යේෂණ. සංරක්ෂණයට කඩිනම් පියවර අවශ්‍යයි
පුවත්
June 14, 2021
ලොව ඇති වැසි වනාන්තර සේම ජීවයේ අඛණ්ඩ පැවැත්මට ඉමහත් දායකත්වයක් දක්වන සාගර වනාන්තර හා කොරල් පරිසර පද්ධති සිතියම් ගත කිරීමට ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක්...
රටටම පරණ බෙහෙත් ගිල්ල වූ ජාවාරමක් අල්ලයි
පුවත්
June 14, 2021
කල් ඉකුත් වූ ඖෂධ නැවත ලේබල් කර විකිණීමේ මහා පරිමාන ජාවාරමක් ඇල්ලූ බව දෙහිවල පොලිසිය කියයි. දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ දෙමහල් නිවසක මෙම ජාවාරම...
කුමාර් සංගක්කාර සදාතනික වීරයන්ගේ ලේඛනයට එක්වෙයි
පුවත්
June 13, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් සභබාවේ සදාතනික වීරයන්ගේ නාමාවාලියට ඇතුළත් කර තිබේ. 10 දෙනකුගෙන් යුතු නාමාවලියක් අද (13) අන්තර්ජාතික ක්‍රිකට්...
කොරෝනා එන්නත් ගැනීමට ගාලු ගිය අයට වැඩ වරදියි ?
පුවත්
June 13, 2021
කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට ගාල්ලේ උණවටුනට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් ගාල්ල පොලිස් කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ...
තෙල් මිල වැඩි කළේ ජනපති, අගමැති දැනුවත්ව යැයි ජනාධිපති මාධ්‍ය අංශය හේතු රැසක් ඉදිරිපත් කරයි
පුවත්
June 13, 2021
තෙල් මිල ඉහළ දැමුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන්, අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂ්‍යභාර අමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුව විසින් කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමුකිරීමෙන් බව...
1
...
832
833
834
...
1,068
Page 833 of 1,068
Recent articles
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
පුවත්
March 31, 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok