spot_img
spot_img

පුවත්

ගාල්ලේ කෞතුකාගාරයක් උසාවියකට දීමේ උත්සාහයක්

යුනෙස්කෝ ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවෙන් අධිකරණය ඇතුළු සියලුම රජයේ කාර්යාල ඉවත්කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගාලුු කොටුවේ ඇති සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ කොටස්...

එක් දිනක දී කරාපිටියට ලැබුණු කොරෝනා මරණ 12ක විස්තරය මෙන්න

කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගිය පුද්ගලයන් 12 දෙනකුගේ මළ සිරුරු ඊයේ (07) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ලැබී තිබිණි. ඉන් 11ක හදිසි මරණ පරීක්ෂණ ඊයේ...

ගිනිගත් නැවේ බොරුව අධිකරණයේ දී දිගහැරේ

X-Press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමේ දී එහි දේශීය නියෝජිත සමාගම විසින් පරස්පර විරෝධී ප්‍රකාශ සහ අසත්‍ය තොරුතරු ලබා දී ඇතැයි අපරාධ...

ගාල්ලේ මහින්දයට වසර 07කට පසු විදුහල්පතිවරයෙක් එයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන අතුල ඩබ්ලිව්. නානායක්කාර පත්කර තිබේ. එම පත්වීම සම්බන්ධ ලිපිය අධ්‍යාපන...

කොරෝනා හැදුණු බිරිඳ මියගොස් සති දෙකට පසු සැමියාත් කොරෝනා සෑදී නිවසේ දී ම මරුට. PCR ප්‍රතිඵල ලැබුණේ දින 14කින්

නිවසේ දී ම මියගිය බිරිඳ කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ සැමියාගේ එම වාර්තා දින 14කට පසු ලැබී ඇති අතර කොරෝනා ආසාදිත බව තහවුරු...

කොටස් වෙළඳ ‍පොළ ඉහළ යද්දී විදේශ ආයෝජන අඩුවෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ඒකක 24කින් ඉහළ ගිය අතර සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7591ක් ලෙස සටහන් විය. සම්පූර්ණ පිරිවැටුම...

අපාදා මරණ 16ක්, පීඩාවට පත්වූවන් 270,000ක්

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 03 දෙනකු අතුරුදන්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවට පත්ව...

සංචරණ සීමා සහිත කාලයේ භාවිතයට එන වර්ණ ස්ටිකර් ක්‍රමය

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ දී විවිධ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ගමන්කරන රථවාහන සඳහා විශේෂිත වර්ණ ස්ටිකර් ක්‍රමයක් හෙට (07) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය...

අයහපත් කාලගුණය ජන ජීවිතයට බලපෑම් කළ හැටි

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනකු මියගොස් දෙදෙනකු අතුරුදන්ව, තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය...

කිරිපිටි, ගෑස් හා කුකුළු මස් ගණන් උස්සයි ?

කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති යන ද්‍රව්‍ය ආනයනයේ දී වියදම් ඉහළ යාම හේතුවෙන් ඒවායේ මිල වැඩිකිරීම සඳහා අදාල සමාගම් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩිකිරීම...

“ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ඕනෑම අයෙකුට ගාල්ලෙන් දෙනවා” – දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි (දු.අංක ඇත)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙතෙක් ලැබී නැති ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි පුද්ගලයකුට ගාල්ලේ උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන්...

මත්ද්‍රව්‍ය සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවත් පොලිසිය පවසයි. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම...

Recent articles

error: Content is protected !!