Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වැලිගම දී පුද්ගලයකු බසයට යටවීම මිනීමැරුමක් ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
May 23, 2021
වැලිගම ප්‍රදේශයේ දී බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම...
හමුදාපතිගේ ප්‍රකාශයෙන් GMOA නිරුවත හෙළිවේ
පුවත්
May 23, 2021
“තමන්ගේ මතය ජනාධිපතිතුමා සිටින රැස්වීමේ දී ප්‍රකාශ කරනවානම් ඒ ගැන පුළුල්ව සාකච්ඡා කරලා යම් තීරණයක් ගැනීමට හැකියි. එම රැස්වීමේ දී කතා නොකරන දේවල්, ඉදිරිපපත්...
පසුගිය පැය 24 දී ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 23, 2021
අද (23) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා කොරෝනා ආසාදිතයන් 2,909ක් හමුවී ඇති අතර ඔවුන් හමුවූ දිස්ත්‍රික්ක මෙසේ දැක්වෙයි. මේ වනවිට...
රිච්මන්ඩ් ඉතිහාසය වෙනස් කළ ලේඛකයා දිවි ගමන නිමා කරයි
පුවත්
May 23, 2021
ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය පිළිබඳ Forgotten History of Richmond College නම් ආන්දෝලනාත්මක කෘතියක් රචනා කළ ආනන්ද ඩයස් ජයසිංහ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු මෙරට කතෝලික...
කරාපිටියේ කොරෝනා මරණ 121ක්. අවසන් සතියේ මරණ 43යි
පුවත්
May 22, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) දින 121 ක් දක්වා ඉහළ ගියේය. ඒ...
දකුණේ අවදානම වැඩි වේ. ආසාදිතයන් 600 ඉක්මවයි
පුවත්
May 22, 2021
දකුණු පළාතේ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (22) දහවල් 2.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 603...
රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස්වල තැබීම කළුතරින් ආරම්භ වේ
පුවත්
May 22, 2021
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේදයේ නියමු ව්‍යාපෘතිය ඊයේ (21) සිට දින තුනක් කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
කොරෝනා මරණ 44ක් ඊයේ නිකුත් කරයි
පුවත්
May 22, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 44 දෙනකු පිළිබඳ විස්තර ඊයේ (21) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබිණි. මෙය...
ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 22, 2021
කොරෝනා ආසාදිතයන් 3,547 ක පිරිසක් ඊයේ දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක්...
අඛණ්ඩ සංචරණ සීමා ඉල්ලා වෛද්‍ය සංගම් එකට එක්වෙති
පුවත්
May 21, 2021
දැනට නිවේදනය කර ඇති පරිදි සංචරණ සීමා ලිහිල් නොකර අවම වශයෙන් තවත් දින 14ක් සංචරණ සීමා පවත්වාගෙන යා යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති...
කරාපිටියේ කොරෝනා මරණ පෙන්වාදෙන වසංගතයේ භියකරු බව
පුවත්
May 21, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (21) දිනයේ කොරෝනා මරණ 13ක් වාර්තා වී තිබිණි. ඉන් මරණ 03ක් නිවෙස්වල මියගිය පුද්ගලයන්ගේ වන අතර අනෙක් සියලු මරණ...
දකුණේ අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 21, 2021
දකුණු පලාතෙන් අද (21) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 436 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත්...
1
...
849
850
851
...
1,067
Page 850 of 1,067
Recent articles
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok