Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගිනිගත් නැව නිසා මුහුදු ජීවීන් 200ක් මියගිය බව නීතිපති අධිකරණයට දන්වයි
පුවත්
June 30, 2021
X-Press Pearl නැව විනාශවීම හේතුවෙන් මුහුදු ජීවීන් 200ක් මියගොස් ඇතැයි නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට අද (29) දැනුම් දුන්නේය. මෙලෙස මියගිය මුහුදු ජීවීන් අතර...
එක කාක්කෙක් මරා තටුව එල්ලන කතාවක් ඇමති ජොන්ස්ටන් කියයි (වීඩියෝ)
පුවත්
June 30, 2021
“එක කාක්කෙක් මරා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වෙනවා” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචන රැස්වීමක දී කීවේය. ඊයේ...
එංගලන්තය පහසුවෙන්ම එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී
පුවත්
June 30, 2021
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාට වනිඳු හසරංග හැර අනෙක් කිසිදු ක්‍රීඩකයකුගෙන් සහය නොලැබීම හේතුවෙන් ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින...
චීන ජාතිකයෝ පුනරීන් මුහුදු කැකිරි හා කූඩැල්ලෝ අල්ලති. මෙරට ධීවරයන්ට රස්සාවත් නැති වෙයි
පුවත්
June 30, 2021
වසර ගණනාවක් පුරා තමන්ට ලබා නොදුන් අයිතිවාසිකම් චීන ජාතිකයන් පිරිසකට ලබා දී ඇතැයි කිලිනොච්චියේ ධීවරයෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ කිලිනොච්චියේ පුනරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුදරමුනෙයි...
ගාල්ලේ ගමක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
June 30, 2021
තවත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව...
සමාගම් කිහිපයක අසාමාන්‍ය ගනුදෙනු සමඟ කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ
පුවත්
June 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දි සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17.8 කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
බද්දේගම කම්හළක් කොරෝනා හේතුවෙන් වසා දමයි
පුවත්
June 29, 2021
බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය...
පෘථිවිය වරින් වර “ස්ඵන්දනය” වන බව විද්‍යාත්මක පර්යේෂණකින් තහවුරු වෙයි
පුවත්
June 29, 2021
පෘථිවියේ “ස්ඵන්දනයක්” සිදුවන බව පර්යේෂකයන් පිරිසක් විසින් අනාවරණය කර තිබේ. මෙය සිදුවන්නේ කවර හේතුවකින් ද යන්න මෙතෙක් අනාවරණය කරගත නොහැකි වුව ද එය නිශ්චිත...
මැදපෙරදිග සිට පැමිණීම තාවකාලිකව නවතා දමයි
පුවත්
June 29, 2021
මැදපෙරදිග රටවල් 06ක සිට මෙරටට ගුවන් මගීන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ජූලි 01 දා සිට 13 වැනි දා මධ්‍යම...
එන්නත විෂ වී 100 රෝහල්ගත වුණේ එන්නත් ජාවාරමේ ම දිගුවක් හේතුවෙන් ද ?
පුවත්
June 29, 2021
සෞඛ්‍ය අංශවල නොවන පිරිසක් විසන් කොරෝනා මර්ධන එන්නත ලබාදීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හළක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් ආසාත්මිකතා හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව...
නීති විරෝධී සිගරැට් තොගයක් ගාල්ලෙන් අල්ලයි
පුවත්
June 29, 2021
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරැට් තොගයක් සමඟ සැකකරුවකු ගාල්ල ඔසනගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ හියුම්ස් පාරේ පදිංචි 60 හැවිරිදි...
බෝට්ටුවක පැටළුණු මළ සිරුර හඳුනාගැනීමට පොලිසිය සහය ඉල්ලයි
පුවත්
June 29, 2021
හැමිල්ටන් ඇලේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක එන්ජිමේ මළ සිරුරක් පැටලී තිබිය දී හමුවූ බව පොලිසිය පවසයි. මෙලෙස හමුවී ඇත්තේ අඩි 5යි අඟල් 04ක් උසැති පිරිමි...
1
...
850
851
852
...
1,100
Page 851 of 1,100
Recent articles
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok