Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා
පුවත්
November 27, 2020
මහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව...
කුරුණෑගල වසා තිබෙන පාසල් 30 දා සිට විවෘත කරයි
පුවත්
November 27, 2020
කුරුණෑල දිස්ත්රික්කයේ මේ වනවිට වසා දමා ඇති සියලුම පාසල් ලබන සඳුදා (30) සිට යළි විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පවසයි. වයඹ පළාත්...
හලාවත අධිකරණ සතියකට වසා දමයි
පුවත්
November 27, 2020
හලාවත නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු වාර්තාවීම හේතුවෙන් හලාවත අධිකරණ 04ක නඩු විභාග කිරීම් සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර තිබේ. මේ තීරණය...
කොළඹ සිට පැමිණි හබරාදුව තරුණයාට කොරෝනා
පුවත්
November 27, 2020
කොළඹ සිට පැමිණි ගාල්ල හබරාදුව පදිංචි තරුණකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්ය අංශ පවසයි. රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඊයේ (26) මහමෝදර රෝහලේ දී කරන...
Sri Lankans in Ethiopian war zone successfully evacuated
පුවත්
November 27, 2020
The Sri Lanka Embassy in Ethiopia has successfully facilitated the evacuation of 38 Sri Lankan nationals from the war zone in Tigray region in...
දකුණේ කොරෝනා තත්ත්වය අද (27) වනවිට
පුවත්
November 27, 2020
දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්යස්ථානය පවසයි. එහි ප්රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ...
නොමිළයේ ඩේටා දෙන කතාව බොරුවක්. වෛරසයක් ද විය හැකියි
පුවත්
November 27, 2020
මේ දිනවල Whatsapp සමූහ තුළ ඉතාමත් වේගයෙන් ප්රචාරය වන පණිවිඩයකින් කියැවෙන්නේ එම පණිවිඩය තවත් Whatsapp සමූහ තුනකට යැවූ විට නොමිලයේ ඩේටා ප්රමාණයක් ලැබෙන බවයි. මේ...
කොරෝනාවලින් බේරෙන්න නම් ව්යායාම අත්යාවශ්යයි
පුවත්
November 27, 2020
කොවිඩ් - 19 වැනි භයානක වෛරසයක් ව්යාප්ත වන වකවානුවක ප්රමාණවත් ලෙස ශාරීරික ක්රියාකාරකම් වල යෙදීමේ වැදගත්කම ලෝක සෞඛ්ය සංවිධානය අවධාරණය කර තිබේ. මේ සම්බන්ද මාර්ගෝපදේශ...
ගාල්ලේ පුද්ගලික රෝහලක් නිරෝධායන නීති කඩයි
පුවත්
November 27, 2020
ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්යවරුන්ගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයන් එම රෝහල අභ්යන්තරෙයේ රැඳී සිටින ආකාරය මෙහි ඡායාරූපවල දැක්වේ. ජනතාව බහුලව ගැවසෙන් ස්ථානවල...
ආසාදිතයන් වාර්තා වූ නිවසක සිදුවූ මරණයක් හොරෙන්ම වළ දාලා
පුවත්
November 27, 2020
කොළඹ වැල්ලම්පිටියේ පදිංචිකරුවකු මියගොස් නිරෝධායන නීතිවලට පටහැනිව හොර රහසේ ම භූමදාන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ...
නව පොලිස්පති වික්රමරත්න අද රාජකාරී අරඹයි
පුවත්
November 27, 2020
මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්රමරත්න අද (27) සිය රාජකාරී කටයුතු ආරම්භ කරයි. වසර දෙකකට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු පොලිස් සේවයට...
සමුද්රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹ දී
පුවත්
November 27, 2020
ශ්රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර පැවැත්වනෙ ත්රෛපාක්ෂික සමුද්රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද (27) සහ හෙට (28) කොළඹ දී පැවැත්වෙයි. මෙම සමුළුව පැවැත්වෙන්නේ වසර 06කට...
1
...
1,066
1,067
1,068
...
1,127
Page 1,067 of 1,127
Recent articles
කොටස් වෙළඳපල අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 29, 2026
හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
පුවත්
October 28, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 28, 2026
ශ්රී මහා බෝධි ප්රධාන කපු මහතාට චෝදනා ගොනු කරන්නැයි වනජීවියට නියෝග
පුවත්
October 28, 2026
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok