spot_img
spot_img

පුවත්

හිටපු මන්ත්‍රී කොරෝනා ආසාදනයෙන් මියයයි

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී කේ.තුරෙයිරෙත්නසිංහම් ය. මියයනවිට 80 හැවිරිදි වියේ...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

දකුණේ ‍අවදානම – සුව නොවූ පිරිස 3,493යි. 19,000ක් නිරෝධායනයේ

කොරෝනා වසංගතය පැතිරීම අතින් දකුණු පළාත ඉතාමත් අවධානම් තත්ත්වයක ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන අනුව පෙනී යයි. එම මධ්‍යස්ථානය විසින්...

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක් සිදුකර ඇති බව rata.lk වෙත අනාවරණය වී තිබේ. මේ පිළිබඳ එම කොමිසමේ ලේකම් ගාමිණී වීරවික්‍රමගෙන් අප විමසීමක්...

පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19...

වෙසක් සතියේ සංචරණ සීමා බලපැවැත්වෙන අයුරු

ලබන සිකුරාදා (21) සිට මුළු දිවයිනටම සංචරණ සීමා යළි පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 21...

කොළඹ කොරෝනා එන්නත දෙන ක්‍රමය අසාධාරණයි ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් සකසා ඇති Online ලියාපදිංචි ක්‍රමය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වන බවත් පැය ගණන් රස්තියාදුවීමට...

රෝහලක් තාවකාලිකව වසා දමයි. වෛද්‍යවරුන්ට හෙදියන්ට කොරෝනා

මාරවිල මූලික රෝහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහලේ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර අද (17) දහවල් වනවිට වෛද්‍යවරු...

මියගිය බිරිඳට කොරෝනා බවට තහවුරු වී පැය කිහිපයකින් සැමියාත් මියයයි

මියගිය බිරිද කොරෝනා ආසාදිත බවට වාර්තාව ලැබී පැය කිහිපයකට පසු සැමියා ද මියයාමේ සිද්ධියක් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය 13 වැනි දා රෝගී වූ...

පුතු වෙනුවෙන් මවකගේ ඉල්ලීමට බූස්ස බන්ධනාගාරයට අධිකරණ නියෝගයක්

ගාල්ලේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර මැයි මස 24 වැන දින දක්වා එම බන්ධනාගාරයෙන් පිටතට...

බෝගම්බර රැඳවූවන් පිරිසක් වහළයක් මත විරෝධයේ

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් අද (17) උදෑසන එහි ගොඩනැගිල්ලක වහළය මත නැගී විරෝධතාවක් ආරම්බ කර තිබේ. බන්ධනාගාර ප්‍රකාශකයකු කියා සිටියේ රැඳවූවන් 40ක පමණ පිරිසක්...

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කරයි

කොරෝනා වසංත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...

Recent articles

error: Content is protected !!