spot_img
spot_img

පුවත්

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව බස්නාහිර ස්ථාන 76ක දී

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව අද (31) උදේ 8.30 සිට කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඇතුළු බස්නාහිර පළාතේ ස්ථාන 76ක දී ලබාදීමට සැළසුම් කර තිබේ. විහාර...

ලාෆ්ස් ගෑස් හිගයක් ආවේ ඇයි ?

ලාෆ්ස් ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් නිකුත් කිරීමේ ප්‍රමාදයන් බව එම ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3000ක...

ගාල්ලේ ආසාදිතයන් වාර්තාවීම 77.95% කින් වැඩි වෙයි

ගාල්ලේ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙන් දෛනිකව නිකුත්කරනු ලබන වාර්තාව අනුව...

කොරෝනා මරණ තවත් 61ක් තහවුරු කරයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 61 දෙනකු ඊයේ (30) දිනය තුළ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) තහවුරු කර තිබේ. ඒ අනුව අද...

බද්දේගම දැඩි අවදානමක. පරීක්ෂණවලින් 50%ක් පොසිටිව්

බද්දේගම ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින 07ක කාලයේ දී බද්දේගම රෝහලේ දී කොරෝනා ආසාදිතයන් හදුනාගැනීම සඳහා කරන ලද...

මිලෝදා ආයතනය‍ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් වෙයි

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් හෙවත් මිලෝදා ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්...

සඳුදා රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි

සඳුදා (02) සිට රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යාම ඇතුළු රට විවෘත කිරීමේ තීරණය බොහෝ දුරට වෙනස්විය හැකියැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා...

ගාල්ලේ පුද්ගලික රෝහලක් කොරෝනා වසංගතයෙන් සල්ලි ගරන හැටි

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පුද්ගලික රෝහලක් ප්‍රදේශයේ කර්මාන්තශාලා ඇතුළු පුද්ගලික ආයතනවලින් මුදල් ගැරීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන බව වෛද්‍යවරු චෝදනා කරති. කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ...

ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයාමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දි තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

කලකට පසු රටම විවෘත කරයි

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (31) උදෑසන සිට ඉවත්කළ බවත් මේ වනවිට මෙරට කිසිදු ප්‍රදේශයක් හුදකලා කර...

හයසින්ත් විජේරත්න දිවි ගමනින් සමුගනී

ටෙලි නාට්‍යයක් රූගතකිරීමට ගොස් ආපසු කොළඹට එමින් සිටිය දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මියගියාය. ඊයේ (30) රාත්‍රියේ නුවරඑළිය - තලවාකැලේ...

ගිනිගත් නැවෙන් සිදුවූ විනාශය අධිකරණට කියයි

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන විනාශ වූ X-Press Pearl නෞකාව හේතුවෙන් කැස්බෑවන් 417ක්, ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08ක් මියගොස් සිරුරු වෙරළට ගොඩගසා තිබූ...

Recent articles

error: Content is protected !!