Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
උණවටුන අරලිය හෝටලයේ සේවකයන් පිරිසකට කොරෝනා
පුවත්
April 30, 2021
උණවටුන අරලිය හෝටලයේ සේවකයන් 12 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම හෝටලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෑතක දී...
“අපි කියන දේ අහන්නේ නෑ. ආසාදිතයන් නිවෙස්වලම මැරෙනවා” – PHI සංගමය
පුවත්
April 30, 2021
කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් ඔවුන් යොමුකිරීමට ප්‍රතිකාර මධ්‍යස්ථාන සොයා ඒ වෙත යැවීම ද ප්‍රමාදවන බව ශ්‍රී...
ඇස්ට්‍රා සෙනිකා එන්නත් නොලැබීමෙන් සෞඛ්‍ය අංශ අර්බුදයක
පුවත්
April 30, 2021
මෙරට කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකිවීමේ දැඩි අර්බුදයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් එහි පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්...
ආසනික් වැඩි සැමන් හරවා යැවූ නිසා රටපුරා සැමන් හිගයක්
පුවත්
April 30, 2021
ආනයනය කරන ලද සැමන්වල තිබිය හැකි ආසනික් ප්‍රමාණයට වඩා අඩංගුවීම හේතුවෙන් එ්වා හරවා යැවීම නිසා මෙරට වෙළෙඳ පොළේ සැමන් හිඟයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය...
දකුණ ම දැඩි අවදානමක. ගත වූ පැය 24 දී රෝගීන් හමු වූ ප්‍රදේශ මෙන්න
පුවත්
April 30, 2021
දකුණු පළාතෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 131 දෙනකු වාර්තා වී තිබේ. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර...
සඳුදා සිට විවාහ උත්සව තහනම්
පුවත්
April 30, 2021
සියලු ම මංගල උත්සව සහ මහජන රැස්වීම් සඳුදා (03) සිට සති දෙකක කාලයකට තහනම් කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
චීන ආරක්ෂක ඇමතිගේ ප්‍රභූ රථයට බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට
පුවත්
April 30, 2021
ශ්‍රී ලංකාවට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා කටුනායක සිට කොළඹ දක්වා පැමිණෙන ප්‍රභූ රථපෙළ සඳහා මාර්ග ඉඩ වෙන්කිරීම සඳහා රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්...
ගාල්ලේ රජයේ කාර්යාල කිහිපයකින් ආසාදිතයන්. ඇතැම් කාර්යාල වසා දමයි
පුවත්
April 30, 2021
ගාල්ලේ ලබුදූව දක්ෂිණපාය ගොඩනැගිල්ලලේ පිහිටා ඇති ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අයකු පළමු පෙළ ආශ්‍රිතයකු වීම...
ගාල්ලෙන් ඊයේ කොරෝනා මරණ 03ක්
පුවත්
April 30, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ (29) වාර්තාවීමත් සමඟම කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 08ක් දක්වා ඉහළ ගොස්...
ඊයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
April 30, 2021
ශ්‍රී ලංකාවෙන් ඊයේ (29) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1531 අතරින් 533 දෙනකු ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 146ක්,...
අම්බලන්ගොඩ කොරෝනා දැඩි අවදානමක්
පුවත්
April 30, 2021
අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු පිළිබඳ තහවුරු කරන වාර්තා ලැබී...
පොලිස් බල ප්‍රදේශ 05ක් ග්‍රාම නිධාරී වසම් 03ක් හුදකලා කරයි
පුවත්
April 30, 2021
පොලිස් වසම් පහක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
1
...
869
870
871
...
1,066
Page 870 of 1,066
Recent articles
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok