Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාර්ලිමේන්තුව අද විසුරුවයි, මහ ඡන්දය දෙසැම්බරයේ
පුවත්
September 24, 2024
අද (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවනු ඇති බවට වාර්තා වේ. ඒ අනුව දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇත. ජාතික ජන බලවේගයේ ආරංචි...
පෞද්ගලික ලේකම්, ආනන්ද විජේපාල
පුවත්
September 23, 2024
ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කර තිබේ. දීර්ඝ කාලයක් ජනතා...
නව ආරක්ෂක ලේකම් පත් කරයි
පුවත්
September 23, 2024
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත මහතා ජනාධිපති අනුර දිසානායක විසින් පත් කර තිබේ. තුයකොන්ත, වසර 33 කට වැඩි සේවා කාලයක්...
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරයි
පුවත්
September 23, 2024
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ. සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු...
ශිෂ්‍යත්ව විභාගය, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
පුවත්
September 23, 2024
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සැලසුම් අංශයේ අධ්යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශිෂ්‍යත්ව...
ජනාධිපති ලේකම් පත්කෙරේ
පුවත්
September 23, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර තිබේ. සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු නව පත්වීම...
අනුර වෙනුවට ලක්ෂ්මන් නිපුණආරච්චි
පුවත්
September 23, 2024
ජනපති අනුරගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කිරීමට නියමිත බව වාර්තා වේ. 2020 ජනාධිපතිවරණයේ ප්‍රථිඵල අනුව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මනාප...
අනුර ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි
පුවත්
September 23, 2024
ශ්‍රී ලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරය ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම්...
50%ක් නැතත්, වැඩි කැමැත්තෙන් අනුර ජනපති
පුවත්
September 22, 2024
ශ්‍රී ලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තේරී පත් වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අද (22) සවස...
බෝම්බ භියෙන් ජීවත් වෙන මිනිස්සු
පුවත්
September 22, 2024
ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි ඔවුන්ට තමන් සතු ඉඩම්වල රිසිසේ ඇවිද යාමට හැකියාවක් නැත. නිවස පිටුපස කැලෑ රොදකට වැදී බෙහෙත් පැලෑටියක් හෝ දර ඉපළක් සොයා යාමට...
අනුරට 50% නෑ. දෙවැනි මනාපය ගණන් කිරීම අරඹයි
පුවත්
September 22, 2024
ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනුවඉදිරියෙන් සිටින අපේක්ෂකයා වූ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් සහ එක් වැඩි ඡන්දයක් ලබාගැනීමට අපොහොසත්...
2024 ජනාධිපතිවරණය, නල්ලූර් ආසනය ආරියනේතිරන්ට
පුවත්
September 22, 2024
යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ස්වාධීන අපේක්ෂක ආරියනේතිරන් පාක්කියසෙල්වම් ඡන්ද 10,097ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8,804ක් ලබාගත් අතර විපක්ෂ...
1
...
87
88
89
...
1,063
Page 88 of 1,063
Recent articles
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok