spot_img
spot_img

පුවත්

අධිවේගයේ වාහන 08 ගැටේ. මාතර දෙසට අධික වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ හුවමාරු දෙක අතර ප්‍රදේශයේ වාහන 08ක් අනතුරට ලක්වීමෙන් මාතර දෙසට දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ස්ථාන 08...

කොරෝනා මර්ධනයට දුන් එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි

කොරෝනා මර්ධනය සඳහා ‍යොදාගත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවීමට දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය තීරණය කර තිබේ. එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටිගැසීම්...

කොරෝනා තවත් විකෘති ප්‍රබේදයක් හමුවෙයි

බ්‍රසීලයෙන් කොරෝනා වයිරසයේ තවත් නව ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද 18ක් මේ වනවිට ලොව රටවල් කිහිපයකින්...

ප‍ොලිස් නිලධාරියාට පහරදුන් රියදුරකු අත්අඩංගුවට

කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් කොළඹ දෙසට වාහනයක් ඇතුල් කිරීමේ දී පොලිසිය දුන් උපදෙසකින් කෝපයට පත්වී සාපරාධී බලහත්කාරය පෑමක් සහ පහරදීමක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපි රියදුරකු අත්අඩංගුවට ගත්...

“අහිමි රන් පුරය” වසර 3000කට පසු මතුවෙයි

වසර 3000කට වඩා පැරණි ඊජිප්තු නගරයක් මතුකරගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. මෙම නගරය සොයා ගැනීම ටුටන්කාමන්ගේ සොහොන සොයා ගැනීම තරම් වැදගත් බව පර්යේෂකයන්ගෙග් මතය වී...

අධිවේගී මාර්ගයේ රංගනයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය තරුණයෝ

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක වා කවුළු තුළින් සිරුරු කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් සිව් දෙනකු ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස...

අසේල සම්පත් පැරණි වරෙන්තුවකට අත්අඩංගුවට ගනී

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිදායක අසේල සම්පත් කොම්පඤ්ඤවීදිය පොලිස් කන්ඩායමක් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ. අසේල සම්පත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය...

GMOA රෝහල් පරිපාලනය අවුල් කරන බවට චෝදනාවක්

වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්කිරීම සඳහා ඇති ගැසට් නිවේදනය අහෝසිකරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිනියට බලපෑම් කරන බවත්, එම නිවේදනය අහෝසිකර තම...

අධිවේගී මාර්ගයේ නොමනා ගමන් ගිය සියලු දෙනා ඉතිරි 04 දෙනා අත්අඩංගුවට

අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයකින් සිරුරේ කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් 04 දෙනකු අද (13) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

රෝහණ විජේවීරගේ පුතාට සල්ලි දෙන්නේ බැසිල්ද? නිශ්ශංක සේනාධිපතිද?

රෝහණ විජේවීරගේ පුතා උවිඳු විජේවීර දේශපාලන ගමනකට සූදානම් වන බවට කසු කුසුවක් පැතිර ගියේ අද ඊයේ නොවේ. පසුගිය දිනවල ඔහු කරන ලද යම් යම් ප්‍රකාශ...

දැරියක හැප්පූ කතක් තමන්ට පොලිස් ලොක්කන් ඉන්වා යැයි ගර්ජනා කරලා

පේරාදෙණියේ දී කුඩා දරුවකු හප්පා පළා යමින් තිබූ රථයක් පැදවූ කාන්තාවක් තමන්ට හිතවත් පොලිස් ලොක්කන් ගැන කියමින් වරද පෙන්වාදුන් පුද්ගලයන් වීඩියෝ කරපු සිද්ධියක් සමාජ...

අධිවේගයේ නීති කැඩූ රථයේ රියදුරා අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ මාතර ප්‍රදේශයේ දී මෝටර් රථයක වා කවුළුවලින් සිරුරේ කොටසක් එළියට දමාගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා අද...

Recent articles

error: Content is protected !!