Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ ම අල්ලස් ගන්න හැටි මෙන්න
පුවත්
March 8, 2021
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ 30 වැනි සංවත්සර උත්සවය සැමරීම සඳහා තක්සේරු නිලධාරියකු මාර්ගයෙන් රුපියල් 50,000.00 බැගින් මුදලක් එකතු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ....
පිළිකා වාට්ටුවෙන් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
පුවත්
March 8, 2021
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවීමෙන් පසු තවත් රෝගියකු ඊයේ (07) රාත්‍රී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර...
ගාල්ලේ මිනුවන්ගොඩ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු රෝහලේ
පුවත්
March 8, 2021
ගාල්ලේ වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ හන්දියේ දී අද (08) කාරයක් පාරෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනකු ද අනතුරට ලක්කරමින් නතරව ව තිබිණි. කාරයේ වැදීමෙන් අසළ...
සීගිරියේ ඉඩම් ගනුදෙනුවට තමන් හෝ බිරිඳ සම්බන්ධ නැතැයි සංගක්කාර කියයි
පුවත්
March 7, 2021
තමන් හා බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර සංගක්කාර පවසයි. තම සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ ඔහු...
රිච්මන්ඩ් විදුහල්පති නාලන්දෙට ? කොළඹට කිරි ගමට කැකිරි තවදුරටත්
පුවත්
March 7, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පත්ව ආ තිලක් වත්තුහේවා මෙතෙක් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරු පත්කිරීමේ ක්‍රමවේද සියල්ල උල්ලංඝනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට පත්කිරීමේ ඇති සූදානමක්...
රූපවාහිනී ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත දිවියෙන් සමුගනී
පුවත්
March 7, 2021
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටි පාලිත සෙනරත් යාපා මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය. මිය යන විට 56 වැනි වියේ...
වන අලියෙක් කඩවීදියට කඩාවදී. මිනිස්සු හිස් ලූ ලූ අත පලා යති (වීඩියෝ)
පුවත්
March 7, 2021
මහියංගණය පරගම්මන ජනාකීර්ණ ප්‍රදේශයකට හදිසියේ ම වන අලියකු පැමිණීම හේතුවෙන් ජනතාව අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මේ අලියාගේ පැමිණීම එම ප්‍රදේශයේ කඩ වීදියේ...
ගාල්ලේ කාර්යාලයක නිලධාරීන් අසභ්‍ය චිත්‍රපටි බලා අමාරුවේ වැටිලා
පුවත්
March 7, 2021
රාජකාරී වේලාවේ දී කාර්යාලයේ පරිගණකයකින් අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන නරඹමින් සිටි නිලධාරියකු ඉන් ගැලවීමට රජයේ ආදායම් ද අහිමිකර පුද්ගලික මුදලින් ද වන්දි...
“මානව හිමිකම් කවුසිලයත් අපේ රජයත් ප්‍රායෝගික නෑ” – 43 වැනි සේනාකය කියයි
පුවත්
March 7, 2021
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය වෙනුවෙන් එහි මහකොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාව පිලිබඳ ඇති නිර්දේශ මෙරට දේශපාලන වියවුල් සහගත බව තවදුරටත් තීව්‍ර...
නිලධාරීන්ට කෝටි 800ක් දීලා. සංවර්ධන ව්‍යාපෘති කොට උඩ
පුවත්
March 7, 2021
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අතිරේක කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් කෝටි 800ක් පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැතැයි...
ජනාධිපතිගේ අනුමැතියකින් තොරව ගැසට් ගහන්න බෑ
පුවත්
March 7, 2021
තමන්ගේ අනු දැනුමකින් තොරව මින් ඉදිරියට කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ. ඇතැම් අමාත්‍යාංශ ගැසට් පත්‍ර නිකුත්...
පළාත් සභා රෝහල් සියල්ලත් රජය යටතට ?
පුවත්
March 7, 2021
දැනට පළාත් සභා යටතේ පාලනයවන රෝහල් සියල්ල ඉන් ඉවත්කර රජයට පවරාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එකඟතාව පළකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන්...
1
...
901
902
903
...
1,064
Page 902 of 1,064
Recent articles
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok