Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි
පුවත්
May 2, 2021
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පසුගිය 30 වැනි දා පැවැති අධ්‍යක්ෂ මන්ඩල රැස්වීමෙන් පසු ධූරයෙන් ඉවත්වූ බව පවසයි. තම ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය අප්‍රේල්...
හැදුනුම්පත් දෙපාර්තමේන්තුව වසා දමයි
පුවත්
May 2, 2021
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටවූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි. කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක්...
කරාපිටිය රෝහල අවුල් ජාලයක ද ?
පුවත්
May 2, 2021
කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව රෝහල් ආරංචිමාර්ග පවසයි. කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් ඇතුළත්...
සිවිල් ආරක්ෂක භටයෙක් රාජකාරිය අතරතුර සිහිසුන්ව ඇද වැටී මියයයි
පුවත්
May 2, 2021
පොළොන්නරුවේ, අරලගංවිල පිහිටි සිවිල් ආරක්ෂක බළකායේ රාකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයකු සිහිනැතිව ඇද වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවි, දම්මින්න පදිංචි...
කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය වසා දමයි
පුවත්
May 2, 2021
කොළඹ කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගැනීම හේතුවෙන් එම කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එහි...
මාතරින් කොරෝනා මරණ දෙකක්
පුවත්
May 2, 2021
මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) දිනයේ දී කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මොරවක අලපලාදෙණියේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් හා අකුරැස්සේ කියාඬුව...
කොරෝනා ආදාහනය කිරීමට රජයෙන් දෙන මුදල ප්‍රමාණවත් නෑ
පුවත්
May 2, 2021
කොරෝනා ආසාදිත බව තහවුරු කෙරෙන මළ සිරුරු ආදාහන කිරිමේ දී ලබාදෙන මුදල් සහ ඒවා වියදම් කෙරෙන ආකාරය පිළිබඳ ගැටලුවක් තිබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ...
පැතිරයන කොරෝනා ප්‍රභේදය අතිශය දරුණු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි
පුවත්
May 2, 2021
2020 මාර්තු මාසයේ සිට මෙරට පැතිරගිය කොරෝනා පළමු රැල්ල හා දෙවැනි රැල්ලේ දී වයාප්ත වූ වයිරස ප්‍රභේදය හා සන්සන්දනය කිරීමේ දී මේ වනවිට පැතිරෙමින්...
ගාල්ලෙන් තුන්වැනි රැල්ලේ කොරෝනා මරණ 11ක්
පුවත්
May 2, 2021
ගාල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (01) රාත්‍රීවන විට 11ක් දක්වා ඉහළ ගියේය. අපි පසුගිය 30 වැනි දා වනවිට සිදුවූ...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
May 2, 2021
දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (02) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
වැඩිම ආසාදිතයන් වාර්තාවීම අද
පුවත්
May 1, 2021
මෙරටින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව අද (01) දිනයේ දී ද සනාථ කරමින් අද දිනයේ ආසාදිතයන් 1,716ක් වාර්තා වී...
කම්කරුවන්ගේ නොවන කම්කරු දිනය
පුවත්
May 1, 2021
මැයි දිනය යනු සමස්ත ලෝක වාසී කම්කරු ජනතාව විසින්ම සමරනු ලබන ශ්‍රේෂඨතම දිනයකි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමැරීමේ ආරම්භය 1934 වර්ෂය දක්වාම ඈතට...
1
...
900
901
902
...
1,099
Page 901 of 1,099
Recent articles
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok