Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මාතර 10 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
පුවත්
February 7, 2021
මාතර දිස්ත්‍රික්කයේ 10 වැනි කොරෝනා මරණය ඊයේ (06) නාවිමන ප්‍රදේශයෙන් වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ නාවිමන පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. ඇගේ පුත්‍රයා එම ප්‍රදේශයේ පැවැති...
බූස්සේ නිවෙස් දෙකකින් අභිරහස් මරණ දෙකක්
පුවත්
February 6, 2021
බූස්සේ එකම ගමක නිවාස දෙකක තිබී කාන්තා සහ පිරිමි මළ සිරුරු දෙකක් අද (06) හමුවූ බව රත්ගම පොලිසිය පවසයි. මළ සිරුරු දෙක හමුවී ඇත්තේ බූස්සේ...
සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රායෝගික පරීක්ෂණ නෑ
පුවත්
February 6, 2021
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පාසල් පාදක තක්සේරුකරණය යටතේ...
මහනුවර මාතෘ ඒකකයේ කොරෝනා ගැටලුවක්?
පුවත්
February 6, 2021
මහනුවර ජාතික රෝහලේ මාතෘ හා නාරිවේද වාට්ටුවල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්වීම හේතුවෙන් ගැටලු රැසක් මතු වී තිබේ. එහි කාර්ය මණ්ඩලය...
අම්බලන්ගොඩ කාන්තාවක් නිරෝධායන නීති කඩයි. පාසල් දරුවන් නිරෝධායනයට
පුවත්
February 6, 2021
නිරෝධායන නීති කැඩූ කාන්තාවක් හේතුවෙන් අම්බලන්ගොඩ පාසල් දරුවන් පෙර පාසල් දරුවන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවක සේවිකාවන් නිරෝධායනයට යොමුකිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...
ගම්පහ යළි කොරෝනා අවදානමක්
පුවත්
February 6, 2021
ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් අතරින් කොරෝනා ආසාදිතයන් 18 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිත වයාපාරිකයන් පිරිස හඳුනාගෙන ඇත්තේ අද (06) උදෑසන ගම්පහ...
අවහිර වී තිබූ .lk වෙබ් අඩවි යළි යථා තත්ත්වයට
පුවත්
February 6, 2021
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අද (06) උදෑසන අවහිර වී තිබූ වෙබ් අඩවි මේ වනවිට යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව මහාචාර්ය ගිහාන් ඩයස් පවසයි. .lk...
පෙම්වතියන් ගාලු බසයේ දමා ප්‍රේමවන්තයෝ පලා යති
පුවත්
February 6, 2021
මා වෙත පැමිණි. බස් කොන්දොස්තවරයකු කියා සිටින්නේ, "දැන් සර් ටියුශන් යන ළමයි අළුත් ක්‍රමයක් හොයා ගෙන ලව් කරන්න” යනුවෙනි. මා ඔහුට ඉතිරිය කියන්නට ඉඩ දුන්නෙමි....
“මම ජනාධිපති වුණේ මාධ්‍ය සංදර්ශන දාලා නෙවෙයි. වැඩ කරලා”
පුවත්
February 6, 2021
“මම ජනාධිපතිවුණේ මාධ්‍ය සංදර්ශන දාලා නෙවෙයි. වැඩ කරලා. කවුරු මොන විවේචන කළත් මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල...
මාධ්‍ය පිළිබඳ සමාජ කතිකාවතට එක්වන්න
පුවත්
February 6, 2021
ශ්‍රී ලංකාවේ මාධ්‍ය පිළිබඳ වර්තමානය වනවිට බොහෝ විවේචන, අදහස් උදහස් බොහෝ දෙනකු තුළ තිබෙනවා. මාධ්‍ය මේ ජන සමාජයේ වගකීම නිසි පරිදි ඉටුකරනවාද ? නැතිනම් තම...
ගුරුවරයා සෞඛ්‍ය උපදෙස් කඩයි. පන්ති රැසක ළමයි අමාරුවේ
පුවත්
February 5, 2021
සෞඛ්‍ය උපදෙස් කැඩූ ගුරුවරයකු හේතුවෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් අමාරුවේ වැටී තිබේ. මෙම ගුරුවරයාගේ බිරිඳ කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම...
සෞඛ්‍ය අංශ එපා කියද්දී මඟුල් කෑ මන්ත්‍රී කොරෝනා පොකුරක් හදයි
පුවත්
February 5, 2021
මාතර දිස්ත්‍රික්කයේ කැකණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 18 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලෙස...
1
...
916
917
918
...
1,064
Page 917 of 1,064
Recent articles
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok