Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ක්‍රිකට් කණ්ඩායමට එල්ලවන චෝදනා ගැන අසන්ත ද මෙල් කරුණු දක්වයි
පුවත්
January 21, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු හා කණ්ඩායමේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ අද (21) උදෑසන ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වන කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු...
හම්බන්තොට එකම ගමකින් කොරෝනා ආසාදිතයන් 20ක්
පුවත්
January 21, 2021
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මැලේ කොළණියේ පිරිසකට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් වැඩි දෙනකු...
යළි විවෘත කළ පසු කටුනායකට ආ පළමු වාණිජ ගුවන් යානය
පුවත්
January 21, 2021
ශ්‍රී ලංකාව යළි වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කිරිමෙන් පසු පැමිණි පළමු වාණිජ ගුවන් යානය අද (21) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි තිබිණි. ඕමානයේ...
රටපුරා කොරෝනා වැඩි වෙන්නේ එංගලන්ත නව ප්‍රබේදයෙන් දැයි සෙවීමට පරීක්ෂණ
පුවත්
January 21, 2021
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් රට පුරාම විශාල වශයෙන් වාර්තාවන බව පෙනෙන්නට තිබෙන බැවින් මෙලෙස පැතිර ඇත්තේ එංගලන්තයෙන් සොයාගත් නව වයිරස ප්‍රබේදය ද යන්න පිළිබඳ...
මුස්ලිම් විවාහ ක්‍රමය සංශෝධනය කරනවා කිව්වත් කාතිවරු බඳවා ගනී
පුවත්
January 21, 2021
කාති උසාවි අහෝසි කරමින් එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට පවත්වාගෙන යන බව රජය පැවසුව ද අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් දිවයින පුරා ප්‍රදේශ...
කරාපිටිය ශල්‍යාගාරයක් වසා දමයි
පුවත්
January 21, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කරයි. එක් හෙදියකගේ සැමියා ආසාදනය බව තහවුරුවීමෙන් පසු...
ගාල්ලෙන් තවත් කොරෝනා පොකුරක් ?
පුවත්
January 20, 2021
ගාල්ල නගරයේ චීන කොරටුව ප්‍රදේශයෙන් අද (20) දිනයේ කොරෝනා ආසාදිතයන් 07 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මෙය නව පොකුරක් දක්වා වර්ධනය වීමේ...
විද්‍යාලෝක විදුහල්පති ඇතුළු පිරිසක් නිරෝධායනයට
පුවත්
January 20, 2021
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට නිරෝධායනය වන ලෙස අද (20) දැනුම් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු රැස්වීමකට පැමිණි 03...
පාසල් දෙකක් වසාදමයි
පුවත්
January 20, 2021
මෙසේ වසාදමා ඇත්තේ දිප්පිටිය අල් ජෙලාල් මුස්ලිම් මහා විද්‍යාලය හා විල්පොළ අල් අර්ෆා ප්‍රාථමික විද්‍යාලයයි. මෙම පාසල් පිහිටි ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනක් සිදුවන බැවින්, මෙම...
පොල් ගෙඩි 21ක් කැඩුවාට ලක්ෂ දෙකක් ඇප
පුවත්
January 20, 2021
ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි භූමියේ ගසකින් පොල් කැඩූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (20) නියෝග...
ගාල්ලේ පාසල් දෙකක සිසුන් තිදෙනකු ආසාදිතයි
පුවත්
January 20, 2021
ගාල්ලේ පාසල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සිසුන් තිදෙනාම වාර්තා වී ඇත්තේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. මැලියගොඩ ග්‍රාම නිලධාරී...
හැටන් පාසලක සිසුවියන් 20ක් නිරෝධායනයට
පුවත්
January 20, 2021
හැටන් නගරයේ කාන්තා පාසලක නේවාසිකාගාර සිසුවියන් 20 දෙනකු, කන්‍යා සොයුරියන් දෙදෙනකු සහ සේවිකාවන් දෙදෙනකු එම නේවාසිකාගාරයේ ම අද (20) සිට ස්වයං නිරෝදායනයට යොමුකළ බව...
1
...
929
930
931
...
1,063
Page 930 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok