spot_img

පුවත්

වාසුදේවටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොරෝනා ආසාදිත අයකු බව තහවුරු වී තිබේ. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ. ජනවාරි 08 වැනි...

MOH උපන්දින පාටි දාලා. අයෙකුට කොරෝනා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයකට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (10) තහවුරු වී තිබේ. මෙම මන්ත්‍රීවරයා...

නව ස්මාරකයකට මුල්ගල් තබති. යාපනයේ උද්ඝෝෂණ අවසන්

යාපනය විශ්වවිද්‍යාලයේ නව යුද සැමරුම් ස්මාරකයක්ක ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් අද (11) උදෑසන මුල්ගල් තැබීමත් සමඟ ශිෂ්‍ය උපවාසය අවසන් කෙරිණි. 2018 වර්ෂයේ දී ඉදිකරන ලද...

ගාල්ලෙන් ආසාදිතයන් 40ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වූ 13 දෙනකු...

කෑගල්ල රෝහලේ රසායනාගාරයටත් කොරෝනා රිංගයි

කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පීන් 05 දෙනකුට හා රසායනාගාර සහායකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එක් රසායනාගාර සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති...

ආසාදිත වූවෝ ශ්‍රමදානයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිරිසිදු කරති

කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් මඩකලපුව කරදියනාරු නිරෝධායන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයන් පිරිසක් අද (10) තමන් සිටින නිරෝධායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට සහාභාගී...

මන්ත්‍රීවරු 10ක් නිරෝධායනයට

කොරෝනා වයිරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 10 දෙනකුට මේ වනවිට නිරෝධායන උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන්...

අගමැතිගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්ටත් කොරෝනා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හට කොවිඩ් ආසාදිත බව තහවුරු වි තිබේ. ඔහු ජනාවාරි 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති...

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොරෝනා

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 04‍ දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔවුන් නිවෙස්වලම නිරෝධායනයට යොමුකර ඇත. මේ...

කොළඹ ප්‍රදේශ තුනක් හුදකලා කරයි

කොරෝනා අවදානම හේතුවෙන් මේ දක්වා හුදකලා කර තිබූ ග්‍රෑන්ඩ්පාස්, මාළිගාවත්ත සහ දෙමටගොඩා පොලිස් ප්‍රදේශවල හුදකලා බව හෙට (11) අළුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය. මේ අතර...

ජනපති ලේකම් කාර්යාලයේ STF 35ක් ආසාදිතයි

ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කිහිප දෙනෙකුට කෙ‍ාරෝනා රෝග...

WhatsApp නව කොන්දේසිවලට එකඟ නැත්නම් භාවිතයට අවසර නෑ

ජංගම දුරකථන භාවිතා කරන්නන් අතර බහුලව භාවිතා වන වට්ස්ඇප් යෙදුමේ නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමඟ එකඟ නොවන කිසිම පුද්ගලයකුට ලබන පෙබරවාරි 08...

Recent articles

error: Content is protected !!