Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ තරුණයා දුම්රියේ හැපුණා ද ? දුම්රියට පැන්නා ද ?
පුවත්
March 3, 2021
ගාල්ල මිනුවන්ගොඩ දී අද (03) සවස දුම්රියේ හැපී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තවලම හබරකඩ පිටිගල පාරේ පදිංචි පැතුම් පුෂ්ප වික්‍රමසිංහ නමැති...
කාරයකින් යතුරුපැදිකරුවකු හප්පා කපා කොටා ඝාතනය කරලා
පුවත්
March 3, 2021
කාරයකින් පැමිණ යතුරුපැදි දෙකක් අනතුරට ලක්කර එක් යතුරුපැදිකරුවකු කපා කොටා ඝාතනය කළ පුද්ගලයකු පොලිසියට භාර වූ බව නාරම්මල පොලිසිය පවසයි. නාරම්මල පහමුණේ මහ මඟ දී...
රූමස්සල විනාශයට එරෙහිව පරිසර අධිකාරියට පැමිණිල්ලක්
පුවත්
March 3, 2021
“ගාල්ලේ හදවත අනතුරේ රූමස්සල අභයභූමිය වනසන්න ඉඩ නොදෙනු” යනුවෙන් පරිසර සංවිධාන එකමුතුව විසින් ඊයේ (02) ගාල්ල නගරයේ දී බැනරයකට මහජන අත්සන් ලබාගත් අතර අද...
ඇල්පිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් පැන ගිහින්
පුවත්
March 3, 2021
ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු රෝහලින් පැනගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු රෝගීව ඌරගස්මංහන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන්...
කොරෝනා සිරුරු ගෙන එනවාට ඉරණතිව් වැසියෝ විරෝධය දක්වති
පුවත්
March 3, 2021
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා රජය විසින් තෝරාගෙන ඇති ඉරණතිව් දූපතේ පදිංචිකරුවෝ අද (03) ඊට විරෝධය දැක්වූහ. එවැනි මෘතදේහ වැළලීම...
ගාල්ලේ පාලනයේ වෙනසක්. අලුතෙන් ප්‍රාලේ කොට්ඨාස තුනක් එයි
පුවත්
March 3, 2021
ගාල්ල දිස්ත්‍රික්කයට නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් ස්ථාපිත කර ඇතැයි ගාල්ලල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. මෙතෙක් උප කාර්යාල ලෙස පවත්වාගෙන ගිය රත්ගම, මාදම්පාගම හා...
ළදරුවකුට පහරදෙන කාන්තාවක් ගැන පරීක්ෂණ (සංවේදී දර්ශන සහිතයි)
පුවත්
March 2, 2021
කාන්තාවක් විසින් ළදරුවකුට නොනවත්වා පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ළමා ආරක්ෂණ...
සෞඛ්‍ය සේවය සංවෘත සේවාවක් කරන්න අගමැතිගේ අවධානය
පුවත්
March 2, 2021
සෞඛ්‍ය විෂය රජයේ සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...
ජනාධිපති කොමිසමෙන් අධිකරණයට අපහාසයක් වූවාදැයි සොයන ලෙස ඉල්ලති
පුවත්
March 1, 2021
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා...
හමුදා බසයක් දුම්රියේ ගැටේ
පුවත්
March 1, 2021
කැලණිය වනවාසල දුම්රිය හරස්මාර්ගයේ දී මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ හමුදා බස් රථයක් ගැටී එය අසළ නිවසකට කඩා වැදීම හේතුවෙන්...
කොරෝනා සුවවී නිවසට ආ පුද්ගලයා එදිනම සවස මියයයි
පුවත්
February 28, 2021
වලපනේ උකුතුලේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී තෙල්දෙණිය රෝහලට ගෙන ගොස් යළි නිවසට පැමිණි පසු එදිනම මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මතුරට සෞඛ්‍ය...
සේවය අවසන් කිරීමේ වන්දි මුදල දෙගුණයක් වෙයි
පුවත්
February 28, 2021
පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල (සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල) යම් සේවකයෙකුගේ සේවය, අදාළ ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු...
1
...
939
940
941
...
1,099
Page 940 of 1,099
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok