Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණය අද
පුවත්
February 4, 2024
මධ්‍යම ඇමරිකානු රටක් වන එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණය අද(04) පැවැත්විණ. විචාරකයන් පවසන්නේ වත්මන් ජනපති නයිබ් බුකෙලේ විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබාගනු ඇති බවයි. 42 හැවිරිදි බුකෙල්, 2019 දී...
නැමීබියාවේ ජනාධිපති මියයයි
පුවත්
February 4, 2024
නැමීබියාවේ ජනාධිපති, හේග් ගෙනිගොබ් මියිගිය බව එරට රජය නිවේදනය කර ඇත. පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඔහු මියයනවිට 82 හැවිරිදි වියේ පසු වූයේ ය. 2015 වර්ෂයේ...
ඇමෙරිකාවෙන්, සිරියාවට ප්‍රහාර
පුවත්
February 3, 2024
ඇමෙරිකාව සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනකු මියයාමේ සිද්ධියක් මූලික කරගනිමින් මෙම ප්‍රහාර...
15කට මරණ දඬුවම
පුවත්
January 30, 2024
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රාදේශීය නායකයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයන් 15 දෙනෙකුට එරට අධිකරණයක් මරණ දඬුවම නියම කර...
ඉම්රාන් ඛාන්ට තවත් සිර දඬුවමක්
පුවත්
January 30, 2024
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ. පකිස්ථානයේ මහ මැතිවරණය පෙබරවාරි...
ජපන් සඳ යානය යළි මෙහෙයුම් අරඹයි
පුවත්
January 29, 2024
විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් ක්‍රියා විරහිතව තිබූ ස්ලිම් නම් ජපන් සඳ යානය නැවත මෙහෙයුම් ආරම්භ කර තිබේ. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) පැවසුවේ ඉරිදා (28)...
මොනාලිසාට, සුප් ප්‍රහාරයක් (වීඩියෝ සහිතයි)
පුවත්
January 28, 2024
ලෝකයේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රය ලෙස සැලකෙන මොනාලීසා චිත්‍රයට සුප් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලියනාඩෝ ඩාවින්චි විසින් 16 වැනි සියවසේ දී...
ලොව විශාලතම මගී නෞකාව මංගල ගමන අරඹයි
පුවත්
January 28, 2024
ලොව විශාලත ම මගී ප්‍රවාහන නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්” සිය පළමු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටයිටැනික් නෞකාව මෙන් පස්...
ගාසා තීරයේ ජන සංහාර නවත්වන්නැයි ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි
පුවත්
January 26, 2024
ගාසා තීරයේ සිදුකරන ජන සංහාරය වැලැක්වීම සඳහා වහා ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. කෙසේවුවද සටන් විරාමයක් ඉල්ලා සිටීම අධිකරණය...
චාල්ස් රජු රෝහල්ගත කරයි
පුවත්
January 26, 2024
පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රථිකාර සඳහා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු රෝහල් ගතකර ඇතැයි බකිංහැම් මාළිගය පවසයි. ලංඩන් ක්ලිනික් පෞද්ගලික රෝහලට රජූ ඇතුලත්කර ඇති අතර වෛද්‍යවරු...
ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ චීන පර්යේෂණ යාත්‍රාවට මාලදිවයින හා කියයි
පුවත්
January 24, 2024
ශ්‍රී ලංකාව විසින් සිය මුහුදු සීමාවට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු චීන පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන Xiang Yang Hong 03 දැන් මාලදිවයිනට...
යුක්රේන සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු යානයක් කඩා වැටෙයි
පුවත්
January 24, 2024
යුක්රේන යුධ සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් යුක්රේනයට මායිම්ව ඇති දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩා වැටී තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අල්ලා ගත් යුක්රේන...
1
...
14
15
16
...
61
Page 15 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok