spot_img

විදෙස්

පාපන්දු තරඟයක ගැටුමකින් 129ක් මරුට

ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයකින් පසු ඇති වූ ගැටුමකින් 129 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හි පැවති තරඟක දී අරේා...

විභාගයට ගිය සිසුන් 19ක් බෝම්බ ප්‍රහාරයකින් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනෙක්...

ඉයන් සුළි කුණාටුව ෆ්ලොරීඩාවට කඩා වදියි

ඉයන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ ගංවතුරින් යටවී ඇති අතර මිලියන 2.4ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ. පැයට කිලෝමීටර්...

ගබ්සා කිරීමට කාන්තාවන්ට අයිතිය ඇතැයි ඉන්දීය අධිකරණයෙන් තීන්දුවක්

විවාහක තරාතිරම නොබලා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විවාහක හෝ අවිවාහක සියලුම කාන්තාවන්ට...

පෘථිවිය බේරා ගැනීමේ නාසා පරීක්ෂණය සාර්ථකයි

ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් සිදුවිය හැකි විනාශයකින් පෘථිවිය ආරක්ෂාකර ගැනීම සඳහා නාසා අ‍ායතනය විසින් සිදුකළ සජීවී පරීක්ෂණයක් සාර්ථක ප්‍රථිඵල ලබා තිබේ. පෘථිවිය දෙසට පැමිණෙන විශාල ග්‍රහකයක්...

චීන භූමිකම්පාවෙන් දින 17 කට පසු කඳුකරයේ අතරමං වූ පුද්ගලයෙකු බේරා ගැනේ

චීනයේ නිරිත දිග ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවකින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු දින 17කට පසු බේරාගෙන තිබේ. සැප්තැම්බර් 5 වන දින සිචුවාන් පළාතට බලපෑ රිච්ටර් මාපක 6.6...

යුද්ධයට කොටු වූ ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනාගේ සැබෑ කතාව කුමක් ද ?

ශ්‍රී ලාංකීය සිසුන් 07 දෙනකු රුසියා හමුදා අත්අඩංගුවේ සිටිය දී බේරාගත් බව යුක්රේන ජනාධිපතිවරයා කීව ද ඒ සම්බන්ධයෙන් රුසියාවේ සහ යුක්රේනයේ මාධ්‍යවල එකිනෙකට පරස්පර...

යුක්රේන ජනාධිපති තුවාල ලබයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල...

යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසු බසී

යුක්රේන ප්‍රතිහාර හමුවේ රුසියානු හමුදා පසු බසින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මොස්කව්හි සෙබළු විශාල සංඛ්‍යාවක් කාර්කිව් සිට නැගෙනහිර දෙසට ගමන්...

තවත් රටවල් දෙකක් යුද්ධයක පැටලෙයි

අසර්බයිජානය තම රටේ භූමිය අත්පත් කරගැනීම සඳහා සිදුකරන සටන්වලින් තම හමුදා සාමාජිකයන් 49 දෙනකු මියගොස් ඇති බවත් ලෝක නායකයන් මේ සටන් නැවැත්වීමට මැදිහත් විය...

කැරොකේ සංකීර්ණයක ගින්නෙන් 14දෙනකු මරුට

වියට්නාමයේ දකුණු දිග හෝ චි මිං අගනුවර අසල කැරෝකී සංකීර්ණයක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල...

ගංවතුර හේතුවෙන් රථ ගාලක සිරවුණු හත්දෙනකු ජීවිතක්ෂයට

සුළි කුණාටුවක් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයකදී භූගත රථගාලක සිරවුණු දකුණු කොරියාවේ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් තම මෝටර් රථ ඉවතට ගෙන යෑමට...

Recent articles

error: Content is protected !!