spot_img

විදෙස්

තායිලන්තයේ නව අගමැතිය, තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණිය

තායිලන්ත පාර්ලිමේන්තුව විසින් හිටපු නායක ප්‍රකෝටිපති තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණිය වන පේටොංටාර්න් ෂිනවත්‍රා අගමැති ලෙස තෝරාගෙන ඇත. 37 වන වියේ පසුවන ඇය, ඇගේ නැන්දා වන යින්ග්ලක්ට...

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 61දෙනකු මරුට

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ප්‍රාන්තයේ පරානා හි...

පිහි ඇණුමකින් අට දෙනකුට තුවාල

 බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් මුහුදු වෙරළේ සිදුවූ පිහි ඇණුමකින් ළමුන් කිහිපදෙනකු ඇතුළු පුද්ගයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රාථමික...

ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට ගුවන්ගත වෙමින් තිබියදී ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මේ වන විට රෝහල්ගතව...

නිපා වයිරසය ගැන අනතුරු අඟවයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසයෙන් මිය යාමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රෝගය වැළඳීමේ...

වත්මන් ජනාධිපති, මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. ඩිමොක්‍රටික් පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් එම තීරණය...

බංග්ලාදේශයේ කලබල දිගටම, රට පුරා ඇඳිරිනීතිය

බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය කටයුතු කර තිබේ. සති දෙකක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ධකා අගනුවර ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් පියවර...

ප්‍රංශයේ ගින්නකින් හත්දෙනකු මරුට

ප්‍රංශයේ නයිස් නගරයේ බ්‍රහස්පතින්දා අලුයම ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබේ. මියගිය හත්දෙනාට අමතරව තවත් 30 දෙනෙකු පමණ දුම්...

ජෝ බයිඩ්න්ට කොරෝනා

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර මෘදු රෝග ලක්ෂණ වලින් පෙළෙන බව ධවල මන්දිරය පවසයි.ඔහු මීට පෙර දෙවතාවක්...

තායිලන්තයේ සුපිරි හෝටලයක මරණ හයක්

තායිලන්තයේ බැංකොක් අගනුවර සුඛෝපභෝගී හෝටල් සංකීර්යණයක්ක් තුළ වියට්නාම සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය අයගෙන් සමහරක් වියට්නාම-ඇමරිකානුවන් වෙයි. ප්‍රාදේශීය මාධ්‍ය මුලින්...

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ද අපෙක්ෂකයකු වන ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට...

ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි

ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ විදේශීය ගුවන් යානයක ගමන්ගත් ශ්‍රී ලාංකික කාන්තාවක හඳිසියේ රෝගාතුර වීම හේතුවෙන් පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක්...

Recent articles

error: Content is protected !!