Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
ක්‍රීඩා
පළමු ටෙස්ට් තරඟය පකිස්තානය ජය ගනී
ක්‍රීඩා
July 20, 2023
ශ්‍රී ලංකාව සහ සංචාරක පකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරඟයේ දී කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය සඳහා ඔවුන්ට...
ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් බංග්ලාදේශය පරදවයි
ක්‍රීඩා
July 13, 2023
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද (13) කොළඹ එස්.එස්.සී. පිටියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන්...
ශ්‍රී ලංකාව, ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබයි
ක්‍රීඩා
July 2, 2023
මහිෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනාගේ විශිෂ්ඨ පන්දු යැවීමත් පැතුම් නිශ්ශංගේ අගනා ශතකයක් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩාය ම...
ලහිරු කුමාර ආපසු එවයි
ක්‍රීඩා
July 1, 2023
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඊයේ (30) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරඟයේ දී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නැවත...
ශ්‍රී ලංකාව අපරාජිත බව රැකගෙන පෙරමුණ ගනී
ක්‍රීඩා
June 30, 2023
ලකුණු 21කින් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අපරාජිත බව රැකගනිම්න ලේක කුසාලන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ පෙරමුණෙහි තවදුරටත් රැඳී සිටීමට සමත්විය. සුපිරි...
ශ්‍රී ලංකාව අයර්ලන්තයේ බලාපොරොත්තු අහිමි කරයි
ක්‍රීඩා
June 25, 2023
2023 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (25) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 133ක පහසු ජයග්‍රහණයක් ලබාගත් අතර...
සුපිරි හයදෙනාගේ වටයට යන කණ්ඩායම් මෙන්න
ක්‍රීඩා
June 25, 2023
ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබන්නන් තේරීමේ තරඟාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් ඊයේ (24) දිනයේ දී තීරණය වී තිබිණි....
කොදෙව්වන් පරදා සිම්බාබ්වේ ජය ගනී
ක්‍රීඩා
June 25, 2023
කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35ක ජයග්‍රහණයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (24) දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබිමේ තරඟවල ඒ...
පහසු ජයක් ලබමින් ශ්‍රී ලංකාව පෙරමුණ ගනී
ක්‍රීඩා
June 23, 2023
ඕමාන කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟවාලියේ බී කාණ්ඩයේ පෙරමුණ ගත්තේය. සිම්බාබ්වේ බුලවායෝහි දී පැවැති මෙම තරඟයේ...
ශ්‍රී ලංකා – ඕමාන ඉතිහාසයේ පළමු තරඟය අද
ක්‍රීඩා
June 23, 2023
ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (23) ශ්‍රී ලංකාව හා ඕමානය අතර එක්දින ජාත්‍යන්තර තරඟයක් පැවැත්වෙයි. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ බී කාණ්ඩය යටතේ මෙම තරඟය...
ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනකට මුලපුරයි
ක්‍රීඩා
June 19, 2023
ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ ඉතා පහසු ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත්විය. ඒ, ශ්‍රී ලංකාව සහ එක්සත් ආරාබි එමීර් කණ්ඩායම අතර...
ලෝක ටෙස්ට් ශූරතාව, ඕස්ට්‍රේලියාවට
ක්‍රීඩා
June 12, 2023
ලෝක ටෙස්ට් ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (11) සමත්විය. ඒ අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජයට පත්කරමිනි. මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනාගත්...
1
...
9
10
11
...
26
Page 10 of 26
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok