spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

බෝපේ පෝද්දල අයවැය සම්මතයි. එජාපයේ දෙදෙනෙක් සහය දෙති

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැයි අද (17) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. අයවැටය පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 04ක් ලැබිණි. එක්...

“සති තුනකට කොළඹ වහන්න” රෝසි සේනානායක ඉල්ලයි

“ නිරෝධායනයට ලක්කළ අය පවා තමන්ගේ රැකියා ස්ථානවලට යන බව අනාවරණය වී තිබෙනවා. දැඩි පාලනයක් යටතේ කටයුතු නොකළොත් කොරෝනා මර්ධනය කරන්න බැරිවේවි. රට පුරාම...

පොලිසියේ 785කට කොරෝනා

කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවරු වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ආසාදිත පොලිස් නිලධාරීන් අතර විශේෂ කාර්ය බලකායේ...

තවත් ආසාදිතයන් 153ක් සමඟ අද දිනයේ 383ක්

තවත් ආසාදිතයන් 153 දෙනකු අද (16) දිනයේ වාර්තා වීී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිත බවට අද දිනයේ...

කොරෝනා මරණ 61ක් දක්වා ඉහළට

කොරෝනා හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව අද (16) 61ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම...

අලුතෙන් ආසාදිතයන් 229ක් අද

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 229 දෙකු අද (16) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල්...

නිවෙස්වල සිදුවන මරණ රෝහල්වල ගොඩගැසෙයි. වැරදි උපදෙස් දීලා

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සියලුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයක් හේතුවෙන් දිවයිනේ සියලුම මරණ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ...

අයිස් ලොරිය ජැටියෙන් මුහුදට ගිහින්

ගාල්ල ධීවර වරායට අද (16) අයිස් ගෙන ආ ලොරි රථයක් අයිස් තොග බෝට්ටුවලට පැටවීමන් පසු ආපසු යාමට හැරවීමේ දී අනතුරට ලක්වී ඇති ආකාරයයි මේ. ධීවරයන්...

ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක් ගත් සංඝමිත්තා දැරියගේ කතාව (වීඩියෝ)

https://youtu.be/H0KaWFimPwQ “මට විභාගය ගැන කිසිම චකිතයක් තිබුණේ නැහැ. පාසලේ දී එදිනෙදා උගන්වන පාඩම් එදාම ගෙදර ඇවිත් පාඩම් කළා. පැරණි ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිව්වා. හැමෝගෙන්ම...

ශිෂ්‍යත්වයෙන් 199ක් ලැබූ සංඝමිත්තා සිසුවිය

ලංකින්ද නානායක්කාර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වූවාය. ඇය සමඟ විභාගයට මුහුණ දුන්...

ශිෂ්‍යත්වයෙන් 200/200 ලැබූ දරුවන් 07 දෙනෙක්

ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200ම ලබාගත් සිසු සිසුවියන් 07 දෙනකු පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වී ඇත. ඒ අනුව...

දරුවන් තිදෙනකුට ලකුණු 200/200 බැගින්

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්‍යාව මෙන් ම අකුරැස්ස හේවගේ සිහත් සන්දිනු සහ මොහොමඩ් ෆර්සාන් මොහොමඩ් අමාර් යන පුතුන් දෙදෙනා ද...
error: Content is protected !!