spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අවදානම නොතකා අකුරළ මුහුදේ විනෝදවන පිරිසක්

“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් මුහුදේ ඇති ධීවර යාත්‍රා පවා හැකිතාක් ගොඩබිමට ගෙන හොඳින් ගැටගසා දමන්නයැයි උපදෙස් දී තිබිය දී එවැනි අවධානමක් නොතකා මේ මොහොතේ...

ධීවර යාත්‍රා බේරාගැනීමට හැකිතාක් ගොඩබිමට අදින්න යැයි රජය දැනුම් දෙයි

“බුරවි” සුළි කුණාටුවේ බලපෑම දිවයිනේ සියලු ප්‍රදේශවලට මේ වනවිටත් දැනෙමින් පවතින බැවින් හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ...

සුළි කුණාටුව නිසා උතුරේ පාසල් වසා දමයි

බුරවි සුළි කුණාටු තත්වය හේතුවෙන් උතුරු උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්...

ඇල්පිටියට තද සුළං සමඟ වැසි

ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශය තරමක තද සුළං සමඟ වැසි ඇතිවී තිබෙන බව පවසයි. ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ආරම්භ වි...

සවුත්ලන්ඩ්ස් විදුහලේ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම අවමයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට අද (02) සිසුන්ග‌ේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක විය. විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ අද දිනයේ පාසල් පැමිණ සිටියේ ශිෂ්‍යාවන් 03...

කරාපිටිය වෛද්‍යපීඨ ශිෂ්‍යාවකට කොරෝනා

ගාල්ල කරාපිටියේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍යපීඨයේ අවසන් වසර සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ශිෂ්‍යාව පානදුරේ...

“බුරවි” තව පැය කිහිපයකින් දිවයිනට. වසර ගණනකට පසු එන සුළි කුණාටුව

වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළි කුණාටුව සුළි කුණාටු ජාත්‍යන්තර වශයෙන් නම් කිරීමේ ක්‍රමවේදය අනුව “බුරවි”  ලෙස නම් කර තිබේ. මෙම සුළි...

මොණරුන්ට, වඳුරන්ට, රිලවුන්ට වත්ත බද්දට දී ඇස්සට දත නියවමුද?

සජීව විජේවීර විසිනි '' අපේ වත්තේ හොඳට පොල් තිබුණා. අල බතල ටිකක් වවා ගත්තා. ගෙදරට විතරක් නෙවෙයි අහළ පහළ ගමේ ගෙවල්වලට බෙදන්න තරම් කොස්, දෙල්,...

කොළඹ ගෙනයාමට හැදූ කසළ තේ තොගයක් ඉමදුව දී අත්අඩංගුවට

කසළ තේ කිලෝ ග්‍රෑම් 1209ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. එම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ද පොලිස්...

ආසාදිතයන් 541ක් අද වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 541ක පිරිසක් අද (01) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම සියලු දෙනා මිට පෙර...

ගාලු පුර සබයට ආ ප්‍රථම කාන්තාව දිවියෙන් සමුගනී

ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය 87 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. නැසී ගිය විශ්‍රාමික...
error: Content is protected !!