spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පාර්ලිමේන්තු සභාවට අගමැති විසින් ඩග්ලස් දේවානන්ද නම් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ඇතිකරන ලද පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කරන ලෙස යෝජනා කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්...

කොරෝනා රටම බිලි ගනී. කිලිනොච්චියෙනුත් රෝගියෙක්

මෙතෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් අද (03) ආසාදිතයකු වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක කොරෝනා ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක බවට පත්විය. සෞඛ්‍ය අංශ පවසන්නේ කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි...

යුද හමුදාවේ තුන් දෙනකුට කොරෝනා

නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළු තිදෙනකුට කොරෝනා වයිරසය අසාදානය වී ඇතැයි තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු...

මාධ්‍යයට වැරදුණු කතාවක්. රාත්‍රියට ඇසෙන හූ හඬ නරියාගේ ද ?

නරි කරදරය නිසා ගම්වැසියන්ට විශාල දුෂ්කරතා අත්විඳින්නේ යැයි යන්න මේ දිනවල ප්‍රකට කරුණකි. නරියා යනු සිංහල ගැමි සමාජයේ ඇති කතාන්තර බොහොමයකට පසුබිම් වූ සත්ත්වයෙකි....

කොළඹ නාගරික මන්ත්‍රීට කොරෝනා

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම මන්ත්‍රීවරයා පසුගිය 29 වැනි දින පැවැති කොළඹ මහ නගර...

බලපිටියට වන ජීවී උප කාර්යාලයක් එයි

රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මාදුගඟ පාරිසරික පද්ධතිය රැකගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන බව වනජීවී හා වන සංරක්ෂණ...

කොළඹ නගරයේ මහ රෑ සිදුවන මෙහෙයුම්

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් දිනපතා වාර්තාවන කොරෝනා ආසාදිතයන් රෝහල් වෙත යැවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂිතව නිරෝධායනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන...

අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය වසා දමයි

බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එම ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....

දොඩංදූව ධීවර වරායේ PCR පරීක්ෂණ කරන අයුරු

ගාල්ල දොඩංදූව ධීවර වරායේ ධීවරයන් හා අනෙකුත් සේවාවන්හි යෙදෙන ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ විසින් අද (03) සිදුකරනු ලැබීය....

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසා දමයි. ආසාදිතයකු වරායට ඇවිත්.

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) තාවකාලිකව වසා දැමා තිබේ. මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය...

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත 06 දෙනකුගේ තොරතුරු

කොරෝනා ආසාදිත බවට ඊයේ (02) තහවුරු කරගත් පිරිස අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 06 දෙනකු පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...

කොළඹින් තවත් මරණ දෙකක්. මුළු මරණ 23යි.

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අද (03)...
error: Content is protected !!