පාර්ලිමේන්තු සභාවට අගමැති විසින් ඩග්ලස් දේවානන්ද නම් කරයි

0
103

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ඇතිකරන ලද පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කරන ලෙස යෝජනා කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම යෝජනාව කතානායක මහින්ද යාපා වෙත ලිපියක් මගින් යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here