spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කුම්භමේලා උත්සවයේ දී, පිරිසකට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ කුම්භමේලා උත්සවය අතරතුර සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකුට වැඩි පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ...

පන්සසල් වත්තෙන් බෝම්බ හමුවෙයි

බෙලිඅත්තේ, නිහලුව, ගල්කෙම විහාරස්ථානයේ තිබී අත්බෝම්බ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. මෙම විහාරස්ථානයේ ළිඳක් අසළ ට්‍රැක්ටරයක් යොදා පිරිසිදු කිරීමේ දී එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති...

නාමල්ට එරෙහිවත් නඩු පවරයි

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කළා යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී...

රට ඇතුලේ උඩින් යන්න සැළසුම් සකසයි

මේ වනවිට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කිරීමටත් අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමටත් රජය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ...

යෝෂිත ඇප මත මුදාහරී

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ භාරයට පත්කර සිටි යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස...

වාහන ආනයනයට, ගැසට් නිවේදනය නිකුත් කරයි

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන...

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ට්‍රම්ප්, නැවත සාමාජිකත්වය ගනී ?

ලෝකය පුරා විවිධ රටවලින් සහ සංවිධානවලින් එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන්, තම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඇමෙරිකාවේ ජනාධිපති ධූරය...

ඩයිනෝසරයන් ආවේ, කොතැනක සිට ද ?

වසර මිලියන ගණනකට පෙර පෘථිවිමය මත අණසක පතුරුවාගෙන සිටි ඩයිනෝසරයන් බිහි වූ ආකාරය පිළිබඳ කතාව පරම්පරා ගණනාවක් තිස්සේ විද්‍යාඥයින් සහ මහජනතාවගේ සිත් ඇද බැඳ...

ට්‍රම්ප් ගත් තීරණයෙන්, ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියලුම ආකාරයේ විදේශ ආධාර අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අහිතකර බලපෑම් එල්ලවනු ඇතැයි වි‍ශ්ලේෂකයෝ කියති. විදේශ...

ගල් වළක ගිලුණු දරුවකු මරුට

වාරියපොළ, හිඳගොල්ලේ අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගිය දරුවන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බණ්ඩාරකොස්වත්ත පදිංචි වයස අවුරුදු 13ක සහ...

ගංවතුරට හසු වූ දෙදෙනකු අතුරුදන්

පුලිපංචිකල් ප්‍රදේශයේ දී ගංවතුරට හසුවීමෙන් ඊයේ (25) සවස පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 71ක සහ 52 වයස්වල...

බස් රථ තුනක් ගැටී, 29ක් රෝහලේ

ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන...
error: Content is protected !!