spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගෝඨාභයගේ කාර්ය සාධන බලකා 13කට, කෝටි ගණන් දීලා. වියදම් කළ හැටි ලේඛන නෑ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත්වනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය සාධක බලකායන් 13 ක් ස්ථාපිත කර ඇති...

නත්තලට පැමිණි විදේශිකයකු, මුහුදට බිලි

නත්තල සැමරීම සඳහා ශ්‍රී ලාංකාවට පැමිණි විදේශිකයකු ඊයේ (26) බෙන්තොට මුහුදේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කසකස්තානයේ සිට පැමිණි 51 හැවිරිදි පුද්ගලයෙකි....

සුනාමියක් නිසා, එංගලන්තය බිහිවුණු හැටි

වත්මන් එංගලන්තය යුරෝපයෙන් වෙන්කර ඇත්තේ අදින් වසර 8000කට පමණ පෙරාතුව සිදුවූ දැවැන්ත සුනාමියක් හේතුවෙන් යැයි විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. මෙම සුනාමිය ස්ටෝර්ගා ස්ලයිඩ් ලෙස හඳුන්වා...

තරුණියන්ට ඉන්න නොදෙන, මාතර පොලිස් ලොක්කෝ

මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නේවාසික ස්ථානයක නතර වී පුද්ගලික වෙළෙඳ සැළක රැකියාවේ නිරත වූ තරුණියන් දෙදෙනකු ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොතකමින් අත්අඩංගුවට ගත්...

කෙහෙළිය සතුව ඇති ලේඛන, CID භාරයට

ව්‍යාජ ලේඛන සකස්කරමින් ඉමියුනොග්ලොබියුලීන් ආනයනය කළා යැයි කියන සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සතුව ඇති ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26) සිය...

කොළඹ ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ ආමර්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගින්න නිවීම සඳහා කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ රථ 06ක් යොමුකර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.

බිහිසුණු මතකයක් ඉතිරි කළ, “සුනාමි”

“මගේ පුතා බේරිලා ඇති කියල තිබුණු විශ්වාසයට මම අවුරුදු ගාණක් ලංකාව පුරාම ඇවිද්දා. සුනාමිය ඇවිත් අපේ සියල්ල විනාශ කරපු දවස්වල මම ගෙදරින් එළියට බැහැලා...

රටට ම විදුලිය අහිමිවීමේ වරද කාගේදැයි අනාවරණය වෙයි

පසුගිය දා රට පුරාම පැය 07කට ආසන්න කාලයක් විදුලිය නොමැතිවූයේ විදුලි බල මණ්ඩලයේ සැළසුම්වල වරදින් යැයි අනාවරණය වී තිබේ. කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන...

කළුතර බන්ධනාගාරයේ පහරදීමකින්, අයෙක් මරුට

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු අද (26) අලුයම පහරදීමක් හේතුවෙන් මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. පී.ජී.සුනිල් නමැති 46 හැවිරිදි ඔහු කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව...

දකුණේ ආණ්ඩුකාරයා, රාජ්‍ය නිලධාරීන් සහ මුදල් වැරදි වැඩට යොදවලා

දකුණු පළාත් ආණ්ඩුකාර ගිනුමෙන් රුපියල් ලක්ෂ ගණනක් වැය කර පුද්ගලික හෝටල් පරිශ්‍රයන්හි සිටින විදේශිකයන් පිනවීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කාලය සහ ශ්‍රමය අවභාවිතා කර ඇතැයි...

ඩෙංගු නිසා රෝහල්ගත වූ සරසවි සිසුවිය, ඖෂධ විෂවී මියයයි ?

ඩෙංගු වැළඳී රෝහල්ගත කළ විශ්වවිදයාල සිසුවියක් ඇයට ලබාදුන් ඖෂධ විෂවීම හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අවසන් වසර...

සාගල, අකිල, රවී ඇතුළු පිරිසකට එජාප නායකත්වය දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන අතර එම නව නායකත්ව මණ්ඩලයට, සාගල රත්නනායක, අකිල විරාජ්...
error: Content is protected !!