spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අධිවේගී බස්වලින්, කොන්දොස්තරවරු ඉවතට

අධිවේගී මාර්ගවල ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලින් කොන්දොස්තරවරු ඉවත්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණනය ජූලි මස 01වැනි දා සිට ක්‍රියාත්මක වෙයි. මේ...

කට්ටඩියා‍ගේ තැඹිලි පෙවිල්ලෙන් පසු, කාන්තාවක් මරුට

තොවිලයක් පැවැත්වූ කට්ටඩියකු විසින් කාන්තාවකට පසුගිය 16 වැනි දා රාත්‍රී තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පෙවීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස...

ලාදුරු පැතිරීමේ දැඩි අවදානමක්. රෝගීන් 600ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය නැවත පැතිරීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්ධන ව්‍යාපාරය පවසයි. 20023 වර්ෂයේ පළමු මාස 05ක කාලයේ දී පමණක් ලාදුරු...

රත්ගම, ප්‍රාදේශීය මහජන නිය‍ෝජියකුට වෙඩි තබයි

හික්කඩුව, සීනිගම දේවාලය ආසන්නයේ දී අද (17) උදෑසන රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජිතයකුට වෙඩි තබා ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි. සීනිගම දේවාලය අසළ  කැබ් රථයේ සිටිය...

අන්තර්ජාල ව්‍යාපාර නියාමනයටත්, පුළුල්කිරීමටත් තීරණයක්

අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බවත් එම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් නියාමනයක් අව්‍ය...

වාහන ආනයනයට අවසර නොලැබෙයි ?

රථ වාහන ආනයනයට ඉඩ ලබාදීමට නොහැකි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු පවසන්නේ ඛනිජ තෙල් ගෙන්වීම සඳහා පසුගිය දිනවල ඩොලර් මිලියන 75ක් 80ක් පමණ...

ආර්ථික විද්‍යාවේ දේශපාලනය පිලිබඳ සිල්වාගේ විග්‍රහය

කනිෂ්ක ගුණවර්ධන විසිනි "ආර්ථිකය විසින් දේශපාලනය විස්ථාපනය කිරීම නොවේ නම්, ධනවාදය යනු කිසිවක් නොවේ." එක්සත් ජනපදයේ ප්‍රමුඛ මාක්ස්වාදී විවේචකයෙකු වන ෆෙඩ්‍රික් ජේම්සන්ගේ මෙම අදහස, ශ්‍රී ලංකාවේ...

ලියුමක් ලියන්න නොදන්නා විදුහල්පති, කිසිවක් දන්නේ නැතිලු

රාජකාරී ලිපියක්වත් නිසි පරිදි ලියා ගැනීමට නොදන්නා විදුහල්පතිවරයකු හෝ වරියක්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙණිය මහා විද්‍යාලයට පත්කර ඇති බව 2016 අංක 12 දරණ තොරතුරු පනත...

ටෙලිකොම් විකිණීමට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරයි

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණනය කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් දෙකක්...

ශිෂ්‍යත්ව විභාගයට දින නියම වේ. අයදුම්පත්‍ර කැඳවීම අද සිට

ශිෂ්‍යත්ව විභාගය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (15) සිට ජූලි මස (06) වැනි දා දක්වා...

ජාත්‍යන්තර සම්මානලාභී මාධ්‍යවේදියාට වසර 06ක සිර දඬුවම්

ග්වාතමාලා අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජොසේ සැමෝරාට වසර හයක සිර දඬුවමක් නියම කර තිබේ. ඔහුට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා කර තිබිණි. 66 හැවිරිදි සැමෝරාට...

මහා නා හිමිට වඩින්න වෙන රථයක් ඉල්ලයි. ඇමතිගේ රථය අවභාවිතා කරලා

රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමියන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇති රථයට ඉන්ධන නොදීම හේතුවෙන් එය ආපසු බාර දීමට කටයුතු කරන බැවින් ස්වදේශ කටයුතු...
error: Content is protected !!