spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

උසස් පෙළට ආ නවක සිසුවා, දැඩි සත්කාර ඒකකයට. සැත්මකුත් කරලා

කළුතර විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ගේ අමානුෂික පහරදීමට ලක් වූ සිසුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට අතුළත් කර ඇත. මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර...

අධික ශීතල නිසා උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම්

උතුරු කොරියාවේ මේ දිනවල පවතින අධික ශීතල සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාළගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ. රටේ දුප්පත්ම ප්‍රදේශය වන උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය...

මන්දපෝෂණයෙන් පීඩාවිඳින පිරිසක් ගුවනින් ගෙන එයි

බ්‍රසීල රජය විසින් සාගින්නෙන් පෙළෙන යානෝමාමි ගෝත්‍රිකයන් 16 දෙනෙකු හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා ගුවන් මගින් රැගෙන ගොස් තිබේ. යනෝමාමි දරුවන් සිය ගණනක් මන්දපෝෂණයෙන්...

යාපනයේ ගැටුමකින් 06 දෙනකු රෝහලට

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී අද (24) දවල් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 06 දෙනකු තුවාල ලබා ඇත. දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන්...

අජිත් ප්‍රසන්න, වසර හතරක් හිරේ

නීතිඥ අජිත් ප්‍රසන්න, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් නියමිකිරීමට ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලලේ බහුතර...

ගාල්ල තේරීම් භාර නිලධාරී ප්‍රතික්ෂේප කළ, බද්දේගම නාම යෝජනාවක්, මැතිවරණ කොමිසමෙන් පිළිගනී

ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් ජනතා පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලැයිස්තුව ගාල්ල තේරීම්භාර නිලධාරීවරයා විසින් ප්‍රතික්ෂේප කළ ද එය...

ලෝකයටම අයිති ශ්‍රී ලාංකික කත – සුමිත්‍රා

උදිත දේවප්‍රිය විසිනි සුමිත්‍රා පීරිස් පසුගිය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වුණා. ශ්‍රී ලාංකේය සිනමාවේ අවසාන නිශ්චය අධ්‍යක්ෂවරියක් වන සුමිත්‍රා දිවයිනේ අවසන් ජාත්‍යන්තර චරිත කිහිපයෙන් කෙනෙක්...

මත්ද්‍රව්‍ය තහනම් කිරීමේ පළමු ගිවිසුමට වසර 111යි. (අද වැනි දවසක් – ජනවාරි 23)

ලෝකයේ පළමු වරට මත්ද්‍රව්‍ය පාලනය කිරීමෙම් ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරන ලද්දේ හරියට ම අදින් වසර 111කට පෙර 1912 ජනවාරි 23 වැනි දා ය. අබිං වෙළෙඳාම...

‍කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 26,436ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2,090 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 272 ඉහළ...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමයි ?

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් මිල පෙබරවාරි මුල් සතියේ දී රුපියල් 500.00ත් 750.00ත් අතර මුදලකින් ඉහළ යන බව එම සමා‍ගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. එවැනි මුදලකින්...

වරාය උද්ඝෝෂණයෙන් මාර්ග අවහිර වෙයි

වරාය වාත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසළ අද (23) මුළු මනින් ම අවහිර වී තිබිණි. රජයේ නව...

සමුද්‍ර දේවී පිට යයි

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සමුද්‍ර දේවී දුම්රිය කළුතර දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර...
error: Content is protected !!