spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

වග ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහින්දගේ ඉතාලි සංචාරයට, මහජන මුදලින් ලක්ෂ 266ක් වියදම්

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වීමේ නිශ්චිත කාරණයක් නොමැතිව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට ඉතාලියේ සංචාරයක නිරතවීම...

පෙම්වතා සමඟ දිය ඇල්ල නැරඹූ පාසල් සිසුවිය අතුරුදන්

තම පෙම්වතා සමඟ නාවලපිටිය, ගලබොඩ දිය ඇල්ල නරඹමින් සිටි පාසල් සිසුවියක් එම ඇල්ලට ඇද වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඇය යාලේගම, සඟබෝගම පදිංචි 17 හැවිරිදි...

කොරෝනා මරණ වැඩිවෙයි

කොරෝනා හේතුවෙන් දෛනිකව මිය යන සංඛ්‍යාවේ පැහැදිළි වැඩිවීමක් නැවත දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඊයේය (01) තහවුරු කරගත් කොරෝනා මරණ සංඛ්‍යාව 07ක් බව සෞඛ්‍ය...

නිමල් සිරිපාලට හිටපු ඇමතිධූරය ම ලැබෙයි

නිමල් සිරිපාල ද සිල්වා අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය...

සමන්ගෙන්, සමන්ට ලොකු තනතුරක්

වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රිය, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ‍ඒකකය නිවේදනය කරයි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක...

පස් කන්දක් ජීවිතයක් අහිමි කරයි

නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේ ඊයේ (01) පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිටි නිවස සහ...

අල්කයිඩා නායකයා ඝාතනය කරයි

අල්කයිඩා නායක ආයිමාන් ‍අල්සවාහිරී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර ඇතැයි ඇමෙරිකාව කියයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටි ඔහු ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර බවයි. ඇමෙරිකාව...

නිමල් සිරිපාල නිදහස්

අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම චෝදනාවලින් නිදහස් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල...

නාවලපිටියේ සිව් දෙනකු දියේ සැඟවෙයි

නාවලපිටිය ප්‍රදේශයේ දී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. කාන්තාව ඇතුළු තිදෙනකු අතුරුදන්ව ඇත්තේ අක්කරවත්ත, කැටකිඹුලාව ඔය හරහා ගමන්කරමින් සිටිය...

පස් කඳු, හැටන් කොළඹ පාර වසා දමයි

පස් කඳු කඩා වැටීම හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය දියගල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දියගල ස්ථාන දෙකකින් මෙලෙස පස්කඳු...

අලියෙක් සිය දිවි නසා ගනී

හම්බන්තොට, කටුවැව අධිබලැති විදුලි කණුවකට පහරදුන් අලියකු, එය සිරුර මත කඩා වැටීමෙන් විදුලි සැර වැදී මියගොස් වනජීවී නිලධාරීහු කියති. මෙම වල් අලියාග් පහරදීමෙන් අධි බලැති...
error: Content is protected !!