spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

තිස්සමහාරාම අලියා පහර දී ඇත්ගොව්වා මරුට

තිස්සමහාරාම විහාරයේ සිටින අලියකු පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. මෙම අලියා වනාන්තරයෙන් අනවසරයෙන් අල්ලාගෙන ආ අලියකු බවට චෝදනා එල්ල වී තිබිණි.

ගෝඨාභය, විදෙස් රවටල දී කරන වියදම් ගැන රජය කියයි

ජනතා අරගලයකින් බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ රටවල රැඳී සිටිමින් කරන වියදම් කිසිවකට රජයේ මුදල් ලබා දී නැතැයි රජයේ ප්‍රවෘත්ති...

කිකිළි බිත්තර ගණන් උස්සන්නේ මෙහෙමයි

කිකිළි බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට නිෂ්පාදනය ලක්ෂ 30කින් පමණ අඩුවීම, සත්ව ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවක් වී ඇතැයි සමස්ත ලංකා බිත්තර...

ගාල්ලේ සිසුන් කෙළසූ කපුවාගේ කෝටි ගණනක දේපොළ මෙන්න

ගාල්ලේ පාසල් කිහිපයක පිරිමි ළමයින් රවටාගෙන ඔවුන් අපයෝජනයට ලක්කළ බවට සැකපිට රිමාන්ඩ් ගතකර සිටින උණවටුනේ දේවාලයක කපුවාගේ දේපොළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශන ආරම්භ...

පැපොල් වගාවට වැළ‍ඳෙන රෝග

කැරිකා පැපායා (Carica papaya) යන උද්භිද විද්‍යාත්මක නාමයේන හඳුන්වනු ලන පැපොල් ශාකය කැරිකේසියේ  කුලයට අයත්වේ. සියලු ම නිවර්තන රටවල වගා කරනු ලබන මෙම තත්වයන්ට...

පුද්ගලයන් 316කගෛ් ත්‍රස්තවාදී හංවඩුව ඉවතට. ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ නිවේදනයක්

තහනම්කර තිබූ සංවිධාන කිහිපයක තහනම ඉවත්කරනු ලැබුවේ දීර්ඝකාලීනව කරුණු සොයා බැලීමෙන් අනතුරුව යැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. විදේශ කටයුතු අමාත්‍යාංය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතනය, නීතිය...

හදිසි නීතිය අවශ්‍ය නැතැයි රනිල් කියයි

හදිසි නීතිය යළි පැනවීමට අවශ්‍ය නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රටේ තත්වය නැවත යහපත් තත්වයට පත්ව ඇති බැවින් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමට...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 43,339 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,405ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 105කින් පහළ...

මස්කෙළිය – ශ්‍රී පාද මාර්ගය වසා දමයි

නායයාමේ දැඩි අවාදම හේතුවෙන් මස්කෙළිය ශ්‍රී පාද නල්ලතන්නි මාර්ගය වසා දැමීට තීරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන්...

තෙල් බවුසර් 3,000ක් දුන්නොත් යල කන්නයේ අස්වැන්න දෙන්නම්

යල කන්නෙය් වී අස්වනු නෙලීම සඳහා ඉන්ධන බවුසර් 3020ක තෙල් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ යල කන්නයේ වගා කර ඇති...

“අරගලකරුවන් ද්‍රෝහියෝ. අල්ලා මුහුදට දැමිය යුතුයි” – IMF සහය දෙන අය ගැන වාසුදේව කියයි

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ සහාය අවශ්‍යයැයි කියන්නේ ද්‍රෝහීන් බවත්, ඔවුන් සියලු දෙනා අල්ලා මුහුදට දැමිය යුතු බවත් වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා කොළඹ දී මාධ්‍ය හමුවකට...

විශේෂඥයකු වන හැටි – අමුතු කුරුල්ලෙකුගෙන් පාඩමක් (විශ්ව සාහිත්‍යයෙන්)

1882  දී ලන්ඩනයේ දී උපත ලබා 1956 දී මියගිය Alan Alexander Milne අතිශය ජනප්‍රිය “විනි ද පූ” ළමා පොත් පෙළේ රචකයායි. ඔහුගේ බොහෝ නිර්මාණ...
error: Content is protected !!