spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නාමල්, ජොන්ස්ටන්, රෝහිත, පවිත්‍රා කැබිනට් මණ්ඩලයට රිංගයි ? නව සංශෝධනය ඉදිරි දින කිහිපයේ

තවත් දින කිහිපයකින් නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශව සහ අරගලකරුවන්,...

රජයට බදු පොලු තැබූ අරක්කු සමාගමට අලුත් බලපත්‍ර දීලා

රජයට අයවිය යුතු රුපියල් බිලියන 1.5ක බදු මුදල් සහ මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 04ක් ගෙවිම පැහැර හැරීමේ චෝදනා ලැබ සිටින W.M.Mendis නමැති මත්ද්‍රව්‍ය...

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගහත කිරිමේ දී වෘත්තීය සමිති වැඩක් නැතැයි ජනාධිපති ජාත්‍යන්තරයට කියයි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමේ දී වෘත්තීය සමිති දක්වන ප්‍රතිචාරය තමන්ට අදාලා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ THE ECONOMIST ආයතනය සමඟ සංවාදයකට එක්වෙමින් ප්‍රකාශකර තිබේ. එහි දී...

සංචාරක වීසා මගින් රට රැකියා සඳහා යවන මිනිස් ජාවාරමේ ආදීනව ඇමති මනුෂ කියයි

සංචාරක වීසා  හරහා රැකියා සදහා ශ්‍රමිකයින් විදේශ රටවලට පිටත්කර යවන මිනිස් ජාවාරම්කරුවන්ට  එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

අලුතෙන් බෙහෙත් හැදුවා යැයි සෞඛ්‍ය ඇමතිව රවට්ටලා

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පසුගිය 15 වැනි දා උත්සවයක් පවත්වා අලුතෙන් නිෂ්පාදනය කරන ලද ඖෂධ තුනක් හඳුන්වාදීම රජයටත්, අමාත්‍යවරයාට සහ රටේ ජනතාවට කරන...

ආණ්ඩුකාර පුටු පොරයක් ?

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන රෙමුණ අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජෝන්...

පෙම්වතුන් සමඟ දුම්පානය කරමින් සිටි, බාලවයස්කාර සිසුවියන්ට සිදු වූ දේ

උපකාරක පන්තිවලට යන බව පවසමින් නිවසින් පැමිණ සිය පෙම්වතුන් සමඟ දුම් පානය කරමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සහ ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව...

තායිලන්තයේ බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීම් රැසක්

අද(17) දකුණු තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ලැව්ගිනි ඇති වූ බව බලධාරීහු පැවසූහ. බෝම්බ ප්‍රහාර සහ ගිනි තැබීම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදු වූ අතර,...

ලක්ෂ 2050ක රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට

රුපිල් ලක්ෂ 2050ක වටිනාකමින් යුතු රන්ත්‍රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට තැත්කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව කියයි. අද (17) උදෑසන ගුවන් මගියකු...

ශ්‍රී ලාංකීය බොලිවුඩ් නිළි ජැකලීන්ට, මූල්‍ය අපරාධ චෝදනා

තම බිරිඳ රවටා සුකේෂ් චන්ද්‍රශේකර් නමැති අයකු විසිල් ලබාගත් මුදලකින් ඉන්දීය රුපියල් කෝටි 5.71කත්‍යාගයක් ගත්තා යැයි ශ්‍රී ලංකික සම්භවයක්  ඇති බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඩස්...

T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ දී

2026 වර්ෂයේ T20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඒ අනුව තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී සහ ඉන්දියාවේ දී පපැවැත්වේ. 2024 වර්ෂයේ...

තිස්සමහාරාම අලියා පහර දී ඇත්ගොව්වා මරුට

තිස්සමහාරාම විහාරයේ සිටින අලියකු පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. මෙම අලියා වනාන්තරයෙන් අනවසරයෙන් අල්ලාගෙන ආ අලියකු බවට චෝදනා එල්ල වී තිබිණි.
error: Content is protected !!