spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු මන්ත්‍රීධූරයේ දිවුරන්නේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු තන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් නොදන බව ධම්මික...

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාරයක්. සාකච්ඡාවකට ස්වදේශ ඇමතිනියත් එයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ...

IMF සාකච්ඡාවටත් බාධා සිදුවුණැයි කියමින් කොළඹ අරගලකරුවන් 21ක් අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් අද (20) උදෑසන උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත්...

#GoHomeGota හැදූ අනුරුද්ධ බණ්ඩාර නැවත අත්අඩංගුවට ගනී

ගාලු මුවදොර පිපටිය අසළ අද (20) ඇති  වී තිබෙන තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී දර්ශන විකාශය කරමින් සිටි අනුරුද්ධ බණ්ඩාර පොලිසිය විසින් අත්අඩංගුවට...

මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා

මොරවක නගරයේ පිහිටි මත්පැන් අළෙවි සැළක් ඊයේ (19) රාත්‍රී ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ‍එහි පිටුපස දොරකින් ඇතුළු වූ කිසියම් පිරිසක් මත්පැන් අළෙවි සැළ...

අරගලකරුවෝ “ශෝක දිනයක්” සමරද්දී ආණ්ඩුව ප්‍රහාරයකට සූදානම් වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වනවිට දැඩි රැකවල් යොදා තිබෙන ආකාරයක් දක්නට ලැබේ. අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනය අදට යෙදී ඇති අතර...

IMF නියෝජිතයෝ පැමිණි වහාම අගමැති හමුවෙති

ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය...

තෙල් නොදී සෞඛ්‍ය සේවකයන්ට ගහල පන්නයි ද ? ගාල්ලේ ඉන්ධන අර්බුදයක්

ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හළේ ගැටලුකාරී තත්වයක් මතුව තිබේ. ඊයේ (19) රාත්‍රී පෙට්‍රල් අවසන්වීම හේතුවෙන් දිගැති පෝළිමක් ඉතිිරිව තිබිය දී ම ඉන්ධන බෙදාහැරීම නතර කෙරිණි....

“මම දරුවන්ට කොස්සෙන් ගැහුවේ නෑ. කොස්ස පුරුදු කළා.” ගාල්ලේ ගුරුවරිය කියයි

ගාල්ල, ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන බවත් අපි පසුගිය දා අනාවරණය කළෙමු. එම ලිපිය මෙතැනින්. එම අනාවරණයෙන් පසු විද්‍යාලයේ විදුහල්පතිවරයා...

කැබිනට් රැස්වීමට පෙර, ජනාධිපති පොහොට්ටු මන්ත්‍රීන් හමුවෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙ‍රමුණේ මන්ත්‍රීවරු සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඉන්ධන අර්බුදය හමුවේ රට...

ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි. ආරක්ෂාව තර කෙරේ

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (20) රාත්‍රී උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණි. අද (20) සිට ගෝඨාගෝ ගම අරගලයේ දෙවැනි අදියර නව ජවයකින් ආරම්භකරන බවට ප්‍රචාරය...

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් ලබයි

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ අගනා වටිනා ශතකයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී...
error: Content is protected !!