spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සතුන්වත්තේ සත්තු කැලේට යැවීමේ සූදානමක්

ආහාර දීමට මුදල් නොමැතිවීම හේතුවෙන් සතුන්වත්තේ සතුන් අභයභූමි ප්‍රදේශවලට මුදාහැරීම කෙරෙහි අවධානය යොමුව ඇත. ප්‍රදර්ශනය සඳහා එක් සත්ව විශේෂයකින් සතුන් 04 දෙනකු ප්‍රමාණවත් බවත් වැඩිපුර...

අම්මලාට, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාල බෙහෙත් පොවලා

ගැබිනි සහ ගැබිනිබව අපේක්ෂාකරන කාන්තාවන් සඳහා වෛද්‍යවරු විසින් නිර්දේශ folic acid tablets BP1mg ප්‍රමිතියෙන් බාල පෙති කෝටි  55,245 කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සඳහා ලබාදී...

අනුන්ගේ පරිසර උත්සවයකට, “රාජ්‍ය” ලේබලය අලවන්න ගිය පරිසර අමාත්‍යාංශය

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජගත් පරිසර දිනයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික උත්සවය යැයි කියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රචාරයක් ඉල්ලා ඇත්තේ වෙනත් සංවිධානයකින් සැළසුම් කරන...

මන්ත්‍රී සුමන්තිරන්ගේ ආරක්ෂකයෙක් වෙඩි වැදී මරුට

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ ආරක්ෂකයකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (04) උදෑසන ඔහු සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ වැල්ලවත් නිවස අසළ ඉඩමක දී මෙසෙ මිය‍ගොස් තිබිණි....

හොර ලියවිලි දීලා, මන්ත්‍රීවරු පිරිසක් ගෙවල් අරන්

හොර ලියවිලි ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු 20 දෙනකුට ආසන්න පිරිසක් නීති විරෝධී ලෙස මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවාස රැගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ ‍දත්ත අනුව තහවරු වෙයි. කොළඹ...

මැති ඇමැතිවරු හැංගිලා, පරිසර උත්සවයෙන් “ජාතික” ගැලවෙයි. අමාත්‍යාංශය බොරු කියයි

ජගත් පරිසර දිනයේ ශ්‍රී ලංකාවේ ජාතික උත්සවය හෙට (05) ගාල්ල හෝල් ඩි ගෝල්  ශාලාවේ දී පැවැත්වීමට කටයුතු කර ඒ සඳහා මාධ්‍ය ආවරණ පවා ඉල්ලා...

ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද

කොළඹ ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ ගෝඨාගෝ ගම අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ආරම්භ කළ “ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව” අඛණ්ඩ 50 වැනි...

ජනප්‍රිය පාසල්වලට නීතියට පිටින්, ළමයි දැමීම මහා පරිමාණයෙන් සිදුකරලා

නීති විරෝධී ලෙස ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම පසුගිය වසර එකහමාරක කාලයේ දී මහා පරිමාණයෙන් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. පාසල්වලට සිසුන්...

21ට පක්ෂ බහුතරයක් කැමැත්ත ලැබේ. පොහොට්ටු වෙනත් අරමුණක. ජීඑල් සහ දිනේෂ් නැගිට යති

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා අද (03) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සියලු පක්ෂ ජනමතවිචාරණයකින් තො‍රව...

20 අහෝසි කරන්න- කරාපිටියේ සිට පාගමනක්

ඒකාධිපති ජනාධිපති බලතල සහිත , ද්විත්ව පුවරසියන්ට ද තනතුරු දැරිය හැකි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසිකර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන...

උතුරු නැගෙනහිර වන භූමි බෙදන්න මහින්ද අමරවීරගෙන් උපදෙස්

උතුරු නැගෙනහිර වන භූමි කුඹුරු වගාවට යැයි කියමින් බෙදා දීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු...

දුරකථන බදු අද රෑට වැඩි වෙයි

විදුලි සංදේශ බද්ධ අද (03) මධ්‍යම රාත්‍රියේ සිට 15%ක් දක්වා වැඩිකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම නිවේදනය කරයි. මෙතෙක් විදුලි සංදේශ බද්ධ පැවතියේ 11.5%ක් ලෙසිනි....
error: Content is protected !!