spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ඇඳිරිනීතිය උදේ ඉවත්කර සවස 2.00ට යළි

රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය හෙට (13) උදෑසන 6.00ට ඉවත්කර යළි සවස 2.00ට පනවන බව රජය නිවේදනය කරයි.

අරගලේට පහරදුන් අය අත්අඩංගුවට ගන්න යැයි සත්‍යග්‍රහයක්

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම සම්බන්ධ චෝදනා ලැබුවන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුකරගෙන සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය ලෙස  ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් අය අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින්...

රනිල් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (12) මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. රනිල් අගමැතිධූරයට...

රනිල් අගමැතිවීම ජනමතයට පිටුපෑමක්ද ? හරිද ? වැරදිද ?

රනිල් වික්‍රමසිංහ හය වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්න් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් තිබිය දී ඔහු එම...

“ජනාධිපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව” පාර්ලිමේන්තුවේ දී විවාදයට

“ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව මැයි මස 17 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියිමිතය. අද (12) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී එය තීරණය කර තිබේ....

නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි

අග්‍රාමාත්‍ය ධූරයේ අද (12) සවස දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය. මේ වනවිට එම විහාරස්ථානය...

“අගමැති ධූරය දෙන්න” සජිත් ජනපතිගෙන් ඉල්ලයි

තමන් අගමැති ධූරය බාරගැනීමට සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ. ඔහු අද මෙම ලිපිය යොමුකර ඇත්තේ...

මහින්ද, නාමල්, ජොන්ස්ටන්, දේශබන්ධු ඇතුළු 17ක ගේ විදෙස් ගමන් තහනම්

ගාලුමුවදොර ගෝඨාගෝගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සාමකාමී අරගල වලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන්...

අද සවස රනිල් දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(12) සවස 6.30ට ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය. ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්වන හයවන වතාව මෙයයි....

පිල්ලෙයාන් රටින් පිටව ගිහින් ?

චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාර ගත වී සිට නිදහස් කර අමාත්‍යධූරයකට ද පත්කරන ලද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ. ඔහු...

තනිවම පාර්ලිමේන්තු ආ රනිල් තුනෙන් දෙකක බලය පෙන්වීමේ සූදානමක

“අරගලය සාධාරණයි. කිසිම අවස්ථාවක අරගලකරුවන්ට අනීතික බලපෑම් කිරීමට හෝ මර්ධනය මුදාහැරීමට කටයුතු නොකළ යුතුයි. කඩිනම් වැඩ පිළිවෙලට එකඟ විය යුතුයි. එවිට මම මේ ප්‍රශ්නය...

විදුලි කප්පාදුව පැය 05ක් දක්වා වැඩි වෙයි

විදුලිය කප්පාදුව අද (12) දිනයේ පැය 05කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වීමට නියමිතය. මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
error: Content is protected !!