spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

තනිවම පාර්ලිමේන්තු ආ රනිල් තුනෙන් දෙකක බලය පෙන්වීමේ සූදානමක

“අරගලය සාධාරණයි. කිසිම අවස්ථාවක අරගලකරුවන්ට අනීතික බලපෑම් කිරීමට හෝ මර්ධනය මුදාහැරීමට කටයුතු නොකළ යුතුයි. කඩිනම් වැඩ පිළිවෙලට එකඟ විය යුතුයි. එවිට මම මේ ප්‍රශ්නය...

විදුලි කප්පාදුව පැය 05ක් දක්වා වැඩි වෙයි

විදුලිය කප්පාදුව අද (12) දිනයේ පැය 05කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වීමට නියමිතය. මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

“රාජපක්ෂලාගේ අර්බුද විසඳන්න මම නෑ” – ෆොන්සේකා

තමන් සිටින්නේ සාමකාමී අරගලකරුවන් සමඟ බවත්, ඔවුන් සමඟ සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. තමා සම්බන්ධයෙන් විවිධ...

සජිත්ගේ කණ්ඩායමක් රනිල් සමඟ එක්වෙයි

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු 25 දෙනකු පමණ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිහට සහයෝගය දීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන්...

“හමුදා පාලනයක් කවදාවත් එන්නේ නෑ. අරගලය තුළින් නායකයන් බිහිවිය යුතුයි”

ඔහු මාධ්‍යවේදියෙකි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ආචාර්ය රංග කලංසූරිය වර්තාමනයේ මාධ්‍ය පුහුණු කරුවකු ලෙස කටයුතු කටයුතු කරන්නෙකි. ශ්‍රී ලංකාවේ පමණක්...

“මේ විදියට කරන්න බෑ. මම අයින්වෙනවා” – මහ බැංකු අධිපති කියයි.

රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන්නේ නම් තමන් ධූරයෙන් ඉවත්වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු පවසන්නේ ඉදිරි සති දෙක ඇතුළත රටේ දේශපාලන ස්ථාවරත්වය...

පැය කිහිපයකට ඇඳිරිනීතිය ඉවතට

රට පුරාම ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (12) ‍උදෑසන 7.00ට ඉවත්කර යළි සවස 2.00ට පනවන බව රජය නිවේදනය කර තිබේ. එලෙස පනවනු ලබන ඇඳිරිනීතිය යළි 13...

රනිල් අගමැති වෙයි ? ලෝක වාර්තා දෙකක්

‍ලෝක වාර්තා දෙකක් පිහිටුවමින් රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. අද (11)...

“නව අගමැති මේ සතියේ පත්කරනවා. පාර්ලිමේන්තුවට වැඩි බලතල, විධායක අහෝසි කරනවා” – ජනපති ජාතියට කියයි

මේ සතියේ දී නව අගමැතිවරයකු පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ජාතිකය අමතමින් කියා සිටියේය. පාර්ලමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත්, රටේ ජනතාවට ද...

ජනාධිති සහ රනිල් අතර පැය 03ක සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයකට අනුව අද (11) රාත්‍රී හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හමුවීමට ගොස් තිබේ. මේ විශේෂ හදිසි හමුව පවත්වා...

ගාල්ලේ ආරක්ෂාව දැඩි කරයි. කළහකාරීන් දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින දෙකතුළ ඇති වූ කලහකාරී තත්වයන් හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස්කළ බව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි. ඔහු මේ බව කියා සිටියේ...

ජනාධිපති ජාතිය ඇමතීමට සූදානම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) රාත්‍රී 9.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව දැනුම් දී තිබේ. මෙම ප්‍රකාශය සියලු මාධ්‍ය ආයතන රාත්‍රී 9.00ට විකාශය...
error: Content is protected !!