spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පොලිසියත් එක්ක බෑ. ග්‍රාම නිලධාරීවරු කියති

සුදුසුකම් නොමැතිව දේශපාලන වුවමනාවට පත්කරන ලද පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට පොලිස්පතිවරයා පියවර නොගන්නේ නම්, පොලිසිය සමඟ රාජකාරී කිරීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්න බව ශ්‍රී ලංකා...

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් CID වෙත එයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් අද (23) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. පසුගිය මැයි 09 වැනි දා අරලියගහ...

දේශබන්දු ඉවත්කරන්න යැයි, පොලිස්පතිට උපදෙස්

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත්කර වෙනත් රාජකාරියක් සඳහා යොදවන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. පසුගිය මැයි 09...

මන්කිෆොක්ස් රෝගීන්ගේ සමීපතමයින් දින 21ක් හුදකලා කරයි

මන්කිෆොක්ස් රෝගියෙකුගේ සමීපතමයින් දින 21ක් හුදකලා විය යුතු බව එක්සත් රාජධානියේ නිකුත් කර ඇති නවතම මාර්ගෝපදේශ වල දැක්වෙයි. එරට සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය මගින් ලබාදී...

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරඟයේ 23 වැනි පන්දුවාරයේ දී පපුව අල්ලාගෙන වේදනාවෙන් පිටියෙන් ඉවත්වූ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්...

පිලිපීනයේ මගී යාත්‍රාවක ගින්නකින් හත් දෙනෙක් මරුට

 පුද්ගලයින් 134 දෙනෙකු රැගත් පිලිපීන යාත්‍රාවක් ගිනි ගැනීමෙන් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් මගීන් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව...

ඉන්ධන හළේ මැරයෝ, ත්‍රී රෝද රියදුරාට පහර දී බිම දිගේ ඇදගෙන යති

නාවලපිටියේ ඉන්ධන පිරවුම්හළකට පැමිණි ත්‍රී රෝද රථ රියදුරකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකර ඇතැයි නාවලපිටිය පොලිසිය සඳහන්  කරයි. ඊයේ (22) රාත්‍රී ඔහුට මෙලෙස පහර...

බැඳුම්කර වංචා චෝදනාවකට, කබ්රාල් අධිකරණයට කැඳවයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලබන ජූලි මස 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල...

ඇමතිධූර 10ක් ඇමතිවරු 08 දෙනකුට දෙයි

අමාත්‍යවරු 08 දෙනකු අමාත්‍යාංශ 10ක දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. මීට පෙර අමාත්‍යවරු ලෙස දිවුරුම් දී සිටි රමේෂ් පතිරණට සහ...

21‍ වැනි සංශෝධනයට සිදුවන්නට යන දේ මෙන්න. රාජපක්ෂලාට ප්‍රතිසංස්කරණ එපා ද ?

රටේ ඇති වූ ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය හමුවේ එයට ඉදිරිපත් වූ විසඳුම් අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමේ...

පාර්ලිමේන්තුවේ ඔත්තු බැලුවා යැයි, තරුණයකු අත්අඩංගුවට

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බලමින් සිටියේ යැයි සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

ඇමතිවරු 10ක් පත්කර, පළමු කැබිනට් රැස්වීම අද

අමාත්‍යවරු 10 දෙනකු අද (23) දිවුරුම් දීමට නියමිත අතර ඔවුන් දිවුරුම් දීමෙන් පසු සවස රනිල් - ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට ද නියමිතව...
error: Content is protected !!