spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පොලිසිය කොළඹ ස්ථිර මාර්ග බාධක හදයි. සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධා

කොළඹ නගරය බංකරයක් බවට පත්කිරීමට අද (24) අළුයම වනවිට පොලිසිය කටයුතු කර තිබේ. කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ මාර්ග රැසක ගැල්වනයිස් බට ස්ථිරව සවිකරමින් මාර්ග...

මහින්දගේ අගමැතිධූරය අහිමි වෙයි ? සරල බහුතරය නෑ

මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ රැඳී සිටිනවාට විරුද්ධ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 115ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිළ පවසයි. එබැවින් එම මතය දරන මන්ත්‍රීවරු 115 දෙනා විසින්...

රට වනසා විදේශයන්හි ආයෝජනය කළ මුදල් සොයා විශේෂ මෙහෙයුමක්. විදෙස්ගත වෘත්තිකයෝ පෙරමුණ ගනී

ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති ආර්ථික හා දේශපාලනික අර්බුදයට ඇද දැමූ පිිරිස්වලට එරෙහිව ජාත්‍යණ්තරයේ දී ඒ ඒ රටවල නීතිය අනුව සහ ජාත්‍යන්තර නීතිය අනුව...

අන්තරේ විරෝධය නැවත්වීමේ පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අරගල භූමියට හෙට (24) පැමිණීමට නියමිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් වැළැක්වීම සඳහා පොලිසිය කොළඹ අධිකරණයෙන් කරන...

හිටපු මැකෝ, තනියම විරෝධතාවයේ

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ වර්තමානයේ සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා වන මහින්ද දේශප්‍රිය අද (23) අම්බලන්ගොඩ නගරයේ දී තනියම විරෝධතාවක නිරතව සිටියේය. “පොලිස්පති තුමනි, රඹුක්කන...

ගාල්ලේ හපුගල, පන්දම් දල්වාගත් විරෝධතාවක්

ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළයාම, ගැස් නොමැතිවීම හා විදුලි කප්පාදුවට එරෙහිව ආණ්ඩුවට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (23) සවස ගාල්ලේ හපුගල මංසන්දියේ...

අගමැති මැදුරේ, සුදු කොඩි එසවෙයි. පාරේ මල්වඩම් තබයි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත්...

සෞඛ්‍ය අමාත්‍යාංශය GMOA එකට තනතුරු දෙයි, වෛද්‍ය ආධාර ලබාගැනීමේ බලය දීලා

ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර ලබාගැනීමේ කමිටුවේ සම්බන්ධීකාරකවරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පත්කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය...

පාසල් සිසුවෙක්, රඹුක්කන පොලිසියට එරෙහිව නීති මඟට පිවිසෙයි

රඹුක්කන ජනතා විරෝධය විසුරුවාහැරීමට කටයුතු කළ ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවකු වූ පතිරණ මුදියන්සේලාගේ කවීෂ නවීන්...

ආණ්ඩුව පෙරැළෙන ලකුණු. බල පෙරළියක පෙරනිමිති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ආර්ථක සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය යුතුයැයි මන්ත්‍රීවරු කරන ලද යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාගෙන් යහපත්...

මම සැපෙන් ඉන්නවා. කටකතා බොරු

තමන් අසනීප වි රෝහල්ගත කර ඇතැයි යන පුවත අසත්‍යයක් බවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. ඊයේ (22) රාත්‍රියේ සිට සමාජ මාධ්‍යජලා...

කෝප් කමිටුවට කැඳවූ විට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙලා

සීමා සහිත ‍ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවූ විට එය මඟහැර යමින් කැඳවූ දිනට පෙර දින එම තනතුරින් ඉල්ලා අස්වවී ඇතැයි වාර්තා...
error: Content is protected !!