spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගාල්ල – බද්දේගම බස් දෙකක් කොට්ටාවේ දී කුඩු කරයි

ගාල්ලෙ සිට මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් රැගෙන ගිය බස් රථ දෙකක් කොට්ටාව අධිවේගී මාර්ග ආසන්නයේ පහර දී විනාශ කර ඇතැයි වාර්තා වෙයි. මෙම බස් රථ...

නිට්ටඹුවේ වෙඩි තැබීමක්, මන්ත්‍රීගේ වාහනය පෙරැළේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ජීප් රථය මහ නිට්ටඹුවේ දී මහ මග පෙරැළී ඇති අතර එම ස්ථා‍නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව ද වාර්තා වේ.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...

අප්පච්චී බේරාගැනීමට කොළඹ ගිය පිරිස් එනතුරු, අධිවේගී පිවිසුම් අතර මහ සෙනඟක්. බද්දේගම දී බසයකට පහරදෙති

මහින්ද රාජපක්ෂට තවදුරටත් අගමැතිධූරයේ රැඳී සිටින ලෙස ඉල්ලීමට කොළඹ ගිය පිරිස් රැගත් බස්රථ පැමිණෙන තුරු අධිවේගී මාර්ග පිවිසුම් අසළ මහ පිරිස් රැඳී සිටිති. බද්දේගම පිවිසුම...

ප්‍රචණ්ඩත්වයට අනුගාමිකයන් පෙළඹවූ අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියක් යැවූ බව කියයි

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) රාත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යැවූවායැයි ද අද සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරනවා යැයි...

“සංයමයෙන් කටයුතු කරන්න” යැයි අගමැති මහින්ද නිවේදන නිකුත් කරයි

රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා අගමැතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ විසින් සිකුරාදා (06) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී...

මහින්දගේ ආධාරකරුවෝ බේරේ වැවට ඔබති (වීඩියෝ සහිතයි)

අරලියගහ මන්දිරයට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රැඳී සිටිය යුතුයැයි කියූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අල්ලා කොළඹ වැසියන් විසින් බේරේවැවට ඇද දමා තිබේ. "තොපි බේරාන්න...

රටට ම ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනට ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය පනවා ඇත

සියලු වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹයි

ආණ්ඩුවේ මැරයන් විසින් අද (09) "මයිනාගෝ ගම" සහ "ගෝඨාගෝ ගම" සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ලකරන ලද ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ගෝඨාභය රාජපක්ෂ...

රාජපක්ෂලාගේ මැරයෝ අහිංසක මිනිසුන්ට පහරදෙන අයුරු (වීඩි‍යෝ)

අරලියග මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකර කතාවකින් පසු පොළු මුගුරු පැමිණ පාරට පැමිණි මැරයන් විසින් නිරායුද අහිංසක තරුණයකුට බිම...

විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්‍යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. හදිසි වෘත්තීය...

කොළඹට පොලිස් ඇඳිරිනීතිය

කොළඹ උද්ගත වී ඇති කලබලකාරී වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වනතුරු කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර තිබේ. මෙය...
error: Content is protected !!