spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

බස් ගාස්තු 35%කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අද (19) දිවයින පුරා පුද්ගලික බස් සේවකයෝ බස් ධාවනය නවතා උද්ඝෝෂණවල නිරත වූ අතර ජාතික ගමනාගමන කොමිසම අද සවස...

අරගලයේ පළමු බිල්ල රඹුක්කන දී

රඹුක්කන නගරයේ තිබූ විරෝධතාවයේ දී පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කළ අයකු මියගොස් තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ...

පාන් ගෙඩියක් රුපියල් 30කින් නගී. සියලු ආහාර ගණන් උස්සයි

පාන් රාත්තලක (ග්‍රෑම් 450) මිල අද (19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 150.00ක් දක්වා ඉහළ යන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි. පාන් රාත්තලක්...

ජනතාව, ජනබලය සමඟ කොළඹට

ජාතික ජන බලවේගයේ පා ගමන මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළට ළඟා වී තිබේ. 17 වැනි දා උදෑසන බේරුවල නගරයෙන් ආරම්භ වී වාද්දුව දක්වා...

රඹුක්කන විරෝධයට පොලිසියෙන් වෙඩි. තිදෙනකුට තුවාලයි

රඹුක්කන නගරයේ අද (19) අළුයම සිට ‍මාර්ග සහ දුම්රිය මාර්ග වසාගෙන සිටින විරෝධතා කරුවන් විසුරුවාහැරීම සහා පොලිසියෙ වෙඩි තබා ඇතැයි වාර්තා වේ. මෙම වෙඩි තැබීමෙන්...

විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...

ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ...

බලශක්ති, විදුලිබල ඇමති කංචනගේ ගමේ දැවැන්ත උද්ඝෝෂණයක්

දෙවුන්දර උපුල්වන් දේවාලය ඉදිරිපිට ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙසත් ඊයේ (18) දිවුරුම් දුන් කංචන විජේසේකරගේ ගම් ප්‍රදේශයේ...

තිරිඟු පිටි මිල වැඩි වෙයි. පාන් ඇතුළු සියලු නිෂ්පාදන මිල ඉහළට

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් අද (19) සිට රුපියල් 40.00කින් වැඩිකළ බව ප්‍රීමා සමාගම තම අළෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ. ඒ අනුව ග්‍රැම් 450 පාන් ගෙඩියක්...

කොළඹට විශේෂ බල ඇණි කැඳවයි. ස්ථානගතවන අයුරු දැක්වෙන වීඩියෝ මෙන්න

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ උද්ඝෝෂණය පෙනෙන දුරට අද (19) විශේෂ ආරක්ෂක බලඇණි කැඳවා ඇතැයි වාර්තා වේ. මේ වනවිට මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් එම කොළඹ...

“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි

“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ. මෙයට...

ආණ්ඩුවේ 40ක්, විපක්ෂයේ අසුන් ගනිති

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහය දෙමින් සිටි මන්ත්‍රීවරු 40 දෙනකු අද (19) විපක්ෂයේ අසුන් ගත්තේය. මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ද සිටියේය. ඔහු...
error: Content is protected !!